Mobitel couple sim. totally free.

sumudu023

Member
Jun 24, 2013
139
6
0
Mobitel කපල් පැකේජ්. ඇමතුම් සියල්ල නොමිලේ.

Mobitel කපල් පැකේජ් තියෙනවා. Post paid. දවසේ පැය 24 පුරාම ඇමතුම් හා SMS සම්පූර්ණයෙන්ම නොමිලේ. මාසික ගස්තුව රු.100/=. මගෙන් ගන්න සිම් ඔක්කොම අතර ඇමතුම් නොමිලේ. ඕන අය ඉන්නව නම් කියන්න. වැඩි විස්තර pm කරන්නම්.


5.gif
5.gif
5.gif


Mobitel couple sim. post paid, Totally outgoing & SMS free for 24hr. Monthly Rental is R.s 100/=. It use as a group sim. If u want I send more details via pm.

Thank you.
3.gif
3.gif
3.gif
 
Last edited:

sumudu023

Member
Jun 24, 2013
139
6
0
ඔව් මචන් අලුත්ම සිම්. ගන්න කෙනාගෙ නමට register කරනවා. මම නම් ගම්පහ. අවිත් ගන්නත් පුලුවන් පොස්ට් එකේ එවන්නත් පුලුවන්.
 

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    ඔව් මචන් අලුත්ම සිම්. ගන්න කෙනාගෙ නමට register කරනවා. මම නම් ගම්පහ. අවිත් ගන්නත් පුලුවන් පොස්ට් එකේ එවන්නත් පුලුවන්.

    Man kandy post karanawa nam kohamda?
    Sim 2tama keeyada?
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    ජින්තුවා;16872392 said:
    ඕනෙ හැබැයි ඉතින් අරගෙන කතා කරන්න කෙනෙක් තමා නැත්තෙ :sorry:

    දුක හිතෙන කතා කියන්න එපා යාලුවා....:shocked::shocked: