මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. මේකයි සිද්ධිය. මගේ බයික් එක හැප්පුනා ඊයේ. ඒකට ෆුල් ඉන්සුවරන්ස් තියෙනවා ඒක තියෙන්නේ කලින් අයිතිකාරයගෙ නමට. දැන් බයික් එකේ පොත මගේ නමට හරවලා තියෙන්නේ. ඉන්සුවරනස් එකේ එදා එතන්ට ආව කෙනා කිව්වා එහෙම නම් ගන්න බැරිවෙයි කියලා. ඊට පස්සේ මම ඔක්කොම ෆොම් පිරෙව්වේ තාමත් අයිති කාරයා කලින් කෙනා කියලා. දැන් ඔක්කොම වැඩ ටික හරි. ඒ කියන්නේ ඩැමේජ් ඇප්‍රවල් එකත් ගත්තා. ඉන්සුවරන්ස් එකෙන් මට කිව්වා හදලා ඉවර වෙලා බිල අරන් එන්න කියලා සල්ලි ගන්න. දැන් මට තියෙන ප්‍රස්නෙ තමයි හදලා ඉවරවෙලා සල්ලි ගන්න ගියාම අර කේස් එක අහු වෙලා මට සල්ලි දෙන්නැති වෙයිද කියලා. දන්න අය උත්තරයක් දෙන්න. ලොකු උදව්වක් මචන්ලා......