නස්රුදින්ගේ මෝඩකමේ සීමාව
නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගෙ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු ගොඩනැගිල්ලකයි. එක දවසක් එහෙදි නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගේ මලූවලට පුරවද්දී ඔවුන්ගේ අතට ම අහුවුණා. ඔවුන් නස්රුදින්ව අල්ලගෙන නඩුකාරයා ළඟට අරන් ගියා.
‘‘මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්නෙ වී අඳුනන්නෙ...