අන්දරේගේ බිත්තරේ කතාව
අන්දරේ රජතුමාගේ ආදරේ දිනා ගත්ත එක ගැන රාජසභාවෙ හිටපු ඇමතිවරුන් හිටියෙ නොසතුටින්.
”අන්දරේ අපි හැමෝටම විහිළු කරනවා. අපිත් දවසක් අන්දරේට විහිළුවක් කරමු” කියලා නාන්න පොකුණට යන කොට අන්දරේට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් එමු කියල ඔවුන් කතා වුණා.
”අද අපි හැමෝම එක පාරටම දිය යටට...