සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය මාස් එක වසා දමයි!
3 hours ago February 20, 2026
අමලීන් පවුලට අයත් MAS Holdings සමූහ ව්‍යාපාරයේ තුල්හිරියේ MAS ෆැබ්රික් පාර්ක් හි පිහිටා ඇති MAS Kreeda Methliya ඊයේ (19) සිට වසා දැමීමට එම ආයතන බලධාරීන් කටයුතු කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්...