දේශපාලන වේදිකාවල "හොරු ඇල්ලීම" ගැන උදම් ඇනූ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන රජයට දැන් තමන්ගේම විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ වාර්තාව හමුවේ සැඟවී සිටීමට නොහැකිය. හොරු ඇල්ලීම සම්බන්ධයෙන් වන කැඩපතක් විගණකාධිපති වාර්තාව මඟින් අනුර කුමාර ජනාධිපතිපතිවරයා ප්‍රමුඛ රජයට එල්ල වී ඇත.
නොරොච්චෝලේ...