අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා...