මගේ තියෙන්නෙ Alto 2015 model එක. දැන් මාසෙක විතර ඉඳන් 70-80kmh speed එකේ යනකොට vibration එකක් එනවා. 80kmh පැන්නට පස්සෙ ආපහු ඒක නැතිවෙලා යනවා. 70kmh අඩුවෙන් ගියාට vibration එක එන්නෙ නෑ. 80kmh ට වැඩියෙන් ගියත් එන්නෙ නෑ
මුලින්ම වීල් බැලන්ස් කරා. හරි ගියේ නෑ.
ඊටපස්සෙ වීල් එලයින්මන්ට් කලා. ඒ වෙලාවෙ...