විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    aagamata ladi unanam lamayi hadanna epa kiyala koheda tiyenne ban ? vishakawata lamayi kee denek hitiyada ?
    ආගමට දහමට ලැදි වුනා කියලා ලමයි හදන්න එපා කියලා කොහෙවත් නෑ තමයි. මම කියන්නෙ ඒකෙන් අපි බැදීම් තවත් වැඩි කරගන්නවා කියන එක. බැදීම් වැඩිවෙද්දි ඇලීම්, දුක වැඩි.
    උබේ අම්ම තාත්තත් ආගමට දහමට ලැදි උනානම් ................ :rofl: නෑ මම කිව්වේ එහෙම උනා නම් මොකෝ වෙන්නේ ?
    එහෙම උනා නම් මං ඉපදෙන්නෙ නැතිවෙයි. ඉතින් මොකද්ද ප්‍රශ්නෙ?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    එහෙම උනා නම් මං ඉපදෙන්නෙ නැතිවෙයි. ඉතින් මොකද්ද ප්‍රශ්නෙ?
    ආගමට දහමට ලැදි උන පලියට උබ ඉපදෙන්නේ නෑ කියන්න බෑ . නිකන් කිව්වේ. ;)
    ඔව් ඉතින් සිදුහත් කුමාරයාටත් රාහුලයෙක් උපන්න වගේ දෙයක් හිතුනේ ඕක නිසා තමයි. බැදීම් වැඩි වෙනවා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කනෝ කනෝ කියල දඟලන්න තියෙන ආසාවක්. සංසාරෙ හැටි තමයි
    උබේ අම්මයි තාත්තයිත් ඔහොම්මම හිතුවනම්?
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ado mn me baye inne mn badina kella lamai onemai kiyala case dai kiyala..Lamai hadala dena dena utath me karuma gewanna denne ai bn..salli arawa mewa kochchara thibunath wedak ne bn poriyal set wena welawata kohomath set wenwa..anika bn dan population eka sahenna wedi..lamai nohada inna tharamata ubatath me loketath hodai kiyala mnnam kiyanne
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට ඕනි එයාට එපා.... කියන එක,

    උඹට ඕනි එයාට අවුලක් නෑ, හරි එයාට එපා උඹටත් අවුලක් නෑ, හරි වෙන්නෙ නැත්තම් වෙන්වීම සැපක්.

    සමහරවිට ගෑණිට වෙන වෙලා තවත් බැඳීම් අඩු කරන්න හිතිල ඇත්තෙ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    Fuck kara kara iddi , yanna lan unama condem galawala athule yawapan. Geni ta oka echhara denennahne bn oya welawata..
    Nattan balapan wife ta wena sambandayak tyenawada .. phones check karapan . Uba tikak rough weyan. Nalawannepa.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ආගමික කාරණා විතරක් නෙවෙයි මචං සමහර අය ඒකට මුල ඉඳන්ම කැමති නැති අය ඉන්නවා. ඒ නැතත් ඒක එයාට තියෙන බයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙකෙන් කෝකද කියල තේරුම් ගන්න උත්සහ කරන්න. මනෝ උපදේශන සේවයකටත් ඕන නම් ගිහින් බලන්න.
    කෙනෙක් අකමැති දෙයක් කරන්න යන්න එපා, හැබැයි මේගැන බඳින්න කලින් උඹල අනිවා කතා කරලා තියෙන්න ඕන.
    මම හිතන්නෙ ළමයි සිටීම අත්‍යවශ්‍ය නෑ කියල. ඒක පෞද්ගලික මතය විතරයි. ලංකාවේ කාපු කටු වල හැටියට ළමයෙක්ගේ අනාගතය ගැන අවංක දුකක් තියන නිසා තමයි එහෙම මතයක් ඇති වෙන්න හේතු උනේ. ආගමික කාරණාවක් නෙවෙයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    නියම වයිෆ් බං. මාත් හොයන්නේ එහෙම කෙල්ලෙක්. ළමයි හදන්න අකමැති. මේ රටේ ළමයි හැදුවා කියන්නේ උන්ටත් දුක අපිටත් දුක
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචන් උබ කියන විදියට මේක සරල කාරනාවක් නෙවෙයි. හොඳම දේ consultant කෙනෙක් හම්බවෙලා කතා කරපන්. මේකෙ එවුන්ගෙ උපදෙස් අහල වැඩේ චොරකරගන්නෙ නැතුව
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එලකිරි මචන්ලා,

    මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.

    මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.

    එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.

    මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.

    මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.

    මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.

    ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.

    ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.

    මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.

    බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.

    බොහොම පින්.


    Mcn meka mama danna mage aiya kenek ta una siddiyak mekai ube case ekai patalawaganna epa hode habai meken idea ekak ganin dn bn me aiya kellek ekka yalu una kella patta lassanai hena ahinskaai muta wada awrudu 3k balaai patta hot hode :D:D:D kasada badala hodata hitiya eth oya kellath lamai hadanna asa na eth ara aiya patta adarei lamaita passe api ekka cht ekak dana welwe api muta kwa kella ekke poddak different wdyt sex krala balapn ema kyl tikak hard sex ekak e gaman ahapn oya lamek hdanna asa ndda anan manan :baffled::baffled::baffled: mu wade krala ethakota kella ba kyl tynne lawata kalin wage nemelu passe aye tika dwsak yanakota kalin wage malu passe mm muta kwwa akamathi wenna hethuwa uba danaganna one kellagenmai plwn tharam emotional krala sex walin or love walin or caring walin danagain kyl dawasak mu deep kata kraanakota kellage katin panala kalin hitapu kollek ge seen ekak mu nkn eka ahun na wage idala :oo::oo::oo: passe aye himita himita oka adala aragena ethakota e kella kyl e boy ekka lamai hdanna mama godak heena mawwa eth eyawa nathi unata passe mata wena knk gen lamai hadanna ba ema kyl im sorry kyl :angry::angry::angry:

    passe kyl eyata dn mage hithe adarayk na eth e mathakyan maha amathui kyl passe mu kellawa consultant knk gawata aran ghn ethandi e dial eka kyl kellata godak hithata wadila tynne aru deepu feeling eka ekai ewayen eliyata enna ba kyl me kollata kyl oya ewa overcome krnna kyl aru itpasse sex knne nathuwa ewa gana kta krala anan manan siddi walin ekiwa form krala ema krala thama eki ekka lamek hdala tynne meka awruddka withara story ekak bn badala awruu 4kn lamek hambune

    dan lamai 3k innwa uta :D:D:D kolla wadda uge seen ekedi u kwe anthima kale sex waladi hithganna bari fun ekak dunna ema kyl thawa paya 24ma wage eya ekkama idala ara ada kale podi ewun 4n walin love krnne ema ubath poddak try ekak deeka blpn manasa wenas krnna

    GOOD LUCK mcn ube prashne wsdaganna labewa kyl wish krnwa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    උබේ අම්මයි තාත්තයිත් ඔහොම්මම හිතුවනම්?
    උබෙ අම්මයි තාත්තයිත් ඔහොම හිතුවනම් අද මේ රිප්ලයි එක දාන්න උබත් නෑ. GT අයියගෙ අම්මයි තාත්තයි හිටියෙ නැත්තම් අද Elakiri එකත් නෑ. බලන් යනකොට මේ ඔක්කොම ප්‍රශ්ණ වලට මූලය එක්තරා කාලයක ජීවත් වුණ මුල්ම ගෑනියි මිනිහයි නිසා. උන් දෙන්න හිටියෙ නැත්තම් ? ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මචන් ළමයි හැදුව කියන්නේ ඉතින් මුල ඉඳල දුක තමයි.. පලවෙනි අවුරුද්දෙන් භාගයක් ම නින්ද නෑ.. කැප වෙන්න ඕනේ ඕව මේවා අරව ගොඩක් තියෙනවා

    ඉතින් මේකට හොඳ ඉවසීමක් සහ එක ගැන ආදරයක් තියෙන මිනිස්සු ඕක ඉවසන් ඉන්නවා දරුවාට දක්වන සෙනෙහස නිසා.. ඕක ඉවසන් ඉන්න බැරි මිනිස්සු ගෑනු තමයි ළමයි ව දාල අතරමන් කරල යන්නේ එතකොට කොපමන දුකක් ඒ ළමයි විඳිනවා ඇතිද ?

    උබේයි වයිෆ් ගෙයි දෙන්නගේම කැමැත්ත නැතිව තනි කැමැත්තට නම් ජිවිතේට බබෙක් හදන්න එපා මොකද ඒක ඒ ඉපදෙන දරුවාට කරන ලොකු අසාධාරණ කමක්

    වගකීම් වලින් 90% ම රාජකාරි පැවරෙන්නේ අම්මට ඉතින් එයා එක කැමැත්තෙන් නෙමෙයිනම් කරන්නේ එතනම ලොකු ප්‍රශ්නයක්

    ඒ වගකීම ගන්න බැරි නම් ජිවිතේට ගන්න එපා එකයි උබට ඩිවෝස් එක පවා දෙන්න හදල තියෙන්නේ

    කියන්න තියෙන්නේ බබෙක් හදන්න ඉන්නවනම් දෙන්නම කැමැත්ත ඇතිව හදපන්..

    තමන්ගේ ආසාවට කියල ළමයි හදල හුරතල් කරන්න තියෙන කැමැත්තට තව ජිවිතයක් අමාරුවේ දාන්න එපා ගොඩ එන්න බැරි පවක් එක