තරහ ගන්න එපා මචං, උඹ කියන theory එක aviation, telecommunication, Data-networking වලට හරි ඇති. හැබැයි Power Sector එකේදි system එක විදියට ගන්න වෙන්නෙ මුළු ලංකාවෙම power system network එක.
එහෙම ගත්තොත් ඕක zero downtime තමයි. මොකද ලංකාවෙ කොහාටවත් ලයිට් කපල නැහැනෙ. Power System එකක backup capacity...