ඔව් මචං, මම Alan Knott ගැන කිව්වේ එක පාරක් ටෝනි ග්‍රේග්ට All Time xi එකක් තෝරන්න කිව්වම එයා wicket keeper ට තෝරා ගත්තේ Knott ව. ඒකට ඒ දෙන්න Team mates ල වෙච්චි එකත් බලපාන්න ඇති. හැබැයි බවුචර්, හීලි, ගිල්ක්‍රිස්ට්, සංග, දෝනි වගේ හැමෝම දැකල තියෙද්දී Knott ව තෝරාගන්න ඇත්තේ මිනිහ ඇත්තටම දක්ෂයෙක්...