1. aba88

    Auto Miraj ජරාවට යන්න එපා

    Laughs Car Care එක හොඳයි. බත්තරමුල්ල branch එකේ වෙනම Hybrid Center එකකුත් තියෙනවා. Service එකත් හොඳයි. (I have done service 2 times from them for my FIT GP1, so far so good)
  2. aba88

    මෙක ඇත්ත ද,?

    මේ වගේ නිර්මාණ කලාම ඒ ගැන හොයල බලල කටයුතු කරන්න හරි හමන් ආයතනයක් නැති එක නම් ලොකු පාඩුවක්. සමහරවිට මේවා විශිෂ්ට නිර්මාණ වෙන්න පුළුවන්.... සමහරවිට නිකම්ම නිකම් විහිලු වෙන්නත් පුළුවන්... මොකද ගෙදර වතුර ටැංකියෙන් 2kW හදන එක ටිකක් පිළිගන්න අමාරුයි. අපතේ යන energy එක harvest කරන එක ලොකු දෙයක්...
  3. aba88

    wedding photo/video....

    https://www.facebook.com/Chanuka-Thiyambarawatta-Photography-344374132364873/?fref=ts
  4. aba88

    වාහනයක් ගන්න කලින්...

    Matath dan ehema hithenawa ban, 20k witara denawa. Eth ownerta 2-3 weeks balan inna wena nisa miniha e ganata kamathi weida danna...
  5. aba88

    වාහනයක් ගන්න කලින්...

    මම වාහනේ බලල ආවෙ අයිතිකාරයාගේ ගෙදරට ගිහින්. කිව්වත් වගේ account එකට සල්ලි දාල , NIC වාහනේ පොත එහෙම කොපියක් අරන් letter එකක් ගන්නවා. එතකොට හරිනේ. 40ක් 50ක් දුන්නොත් ඇති නේද advance එක විදිහට. Reply කරපු හැමෝටම පින්.
  6. aba88

    වාහනයක් ගන්න කලින්...

    Thanx GT ayya :)
  7. aba88

    වාහනයක් ගන්න කලින්...

    වාහනයක් ගන්න කලින්... එළකිරි එකේ ඉන්න වාහන කාපු අයියලාගෙන් දැනගැනීම පිණිස අසමි. :) මම වාහනයක් ගන්න ඉන්නේ. හිත ගියපු වාහනයක් තෝරගෙන. ප්‍රශ්නේ මේකයි. මට company එකෙන් loan එක approve වෙන්න වාහනේ documents, valuation ඉදිරිපත් කරන්න ඕනේ. වැඩ ඔක්කොම ඉවර වෙලා loan එක එන්න සති දෙක තුනක් යයි. ඒ නිසා...
  8. aba88

    weding location booking help

    Independent square --> Department of Cultural Affairs Arcade --> Urban Development Authority Both places located at Sethsiripaya (or whatever it is called!!!) As far as I know booking is free...
  9. aba88

    Peugeot පාවිච්චි කරන්නෙ කවුද?

    Peugeot පාවිච්චි කරන්නෙ කවුද? මචංලා Peugeot කාර් පාවිච්චි කරන උන් ඉන්නවද? ඒවගේ පාට්ස් එහෙම හොයාගන්න තියෙනවද? ගාන වැඩිද? කාර් එක ගැන මොකද හිතෙන්නේ?
  10. aba88

    Games Development for PC

    ප්‍රශ්නේ නම් හරියට තේරුනේ නැහැ. හැබැයි ගේම් නම් ඉතින් Blender තමා.
  11. aba88

    ලීසිං ගැන දන්නෙ කවුද?

    හැමෝටම thanx උපදෙස් වලට.
  12. aba88

    ලීසිං ගැන දන්නෙ කවුද?

    ලීසිං ගැන දන්නෙ කවුද? මචං මට ලක්ෂ 13-14 ක වගේ second hand වාහනයක් ලීසිං කරලා ගන්න ඕනෙ වෙලා තියෙනවා. අතේ තියෙන්නෙ ලක්ෂ 4ක් විතර. ඉතුරු හරිය තමයි ලීස් කරන්න ඕනෙ. හැබැයි මට මේ process එක ගැන idea එකක් නෑ. කවුරු හරි experience තියෙන කෙනෙක් හරි ලීසිං එකක වැඩ කරන කෙනෙක් හරි මට මේ ගැන විස්තර ටිකක්...
  13. aba88

    Car 1k ganna help 1k

    කතා 2ක් නෑ Nissan March K11 එකක් ගැන තමයි ඔය කියන්නේ...මාත් එකක් ගන්න ඉන්නේ.
  14. aba88

    WINDOWS PHONE CENTRAL

    මචං, Settings වල extras+info වලට ගිහින් more info බලපන්. එතන Mobile Operator තියෙන්නෙ 000-LK කියලද බලපන්. එහෙම වුනොත් තමයි මම හිතන විදිහට Sri Lanka update available වුණහම update කරන්න පුළුවන්. මගේ 620 phone එකේ තිබ්බේ 000-GH කියල, ඒ කියන්නේ Ghana. (ලංකාවේ සමහර shops වල විකුණන්න තියෙන්නෙ එහෙම...
  15. aba88

    Jack Bauer

    Patta. Rep+
  16. aba88

    nokia help

    Welcome to 620 club bro !!! PC එකෙන් app දාගන්නෙ මෙහෙමයි. http://www.windowsphone.com එකේ ඕනෙ app එක තියෙන page එකට යන්න. Login වෙලා ඉන්න ඕනෙ. page එකේ වම් පැත්තෙ යටම තියෙනවා "Download and install manually" කියල link එකක්. එක click කළාම .xap ෆයිල් එකක් download වෙනවා. දැන් phone එක data...
  17. aba88

    WINDOWS PHONE CENTRAL

    බය වෙන්න එපා මචං, 925 එකේ Amber දාලම තමයි එන්නෙ. :) අනික් ඔක්කොම අළුත් Lumia වලත් එහෙම තමයි.

    No contents