ඉන්ටනෙට් - උදවු
මචංලා මං රට ඉන්නෙ... ගෙදරට කතා කරන්න ගියාම එපා වෙනව බන්...
එහෙන් කෝල් ඩ්‍රොප් වෙනව,වෙලවකට සිග්නල් අවුල්.:(:(:(:(
ඉමො, වයිබර් ,ස්කයිප් use කරන්න හොදට සිග්නල් එන්නෙ නෑ..:no::no::no: ගෙදර පාවිච්චි කරන්නෙ එස් 3 ෆොන් එකක්..
උදවු කරහල්ල මචන්.... :rolleyes::rolleyes::rolleyes...