ඉන්ටනෙට් - උදවු
මචංලා මං රට ඉන්නෙ... ගෙදරට කතා කරන්න ගියාම එපා වෙනව බන්...
එහෙන් කෝල් ඩ්‍රොප් වෙනව,වෙලවකට සිග්නල් අවුල්.

ඉමො, වයිබර් ,ස්කයිප් use කරන්න හොදට සිග්නල් එන්නෙ නෑ..

ගෙදර පාවිච්චි කරන්නෙ එස් 3 ෆොන් එකක්..
උදවු කරහල්ල මචන්....

ගෙදරට ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ගන්න ඔනෙ.. ඩේටා කොල්ස් ගන්න...
වයිෆයි රවුටර් එකක් ගන්න තමයි බැලුවෙ.. දැන් තියෙනවා නේද සිම් දාලා පාවිච්චි කරන රවුටර්... එවා හොදයිද.. ගෙවල් නුවර පෙරාදෙනියෙ තියෙන්නෙ... සිග්නල් චෙක් කරලා තමයි ගන්න ඕනෙ...
එහෙම නැතිනම් වෙන මොනවගෙ කනෙක්ශන් එකක් ගත්තොත් ද හොද...?
දන්න සහොදරවරු ටිකක් උදවු කරන්න.... !!!
බම්පියක් දාගෙන යන්න
මචංලා මං රට ඉන්නෙ... ගෙදරට කතා කරන්න ගියාම එපා වෙනව බන්...
එහෙන් කෝල් ඩ්‍රොප් වෙනව,වෙලවකට සිග්නල් අවුල්.

ඉමො, වයිබර් ,ස්කයිප් use කරන්න හොදට සිග්නල් එන්නෙ නෑ..

ගෙදර පාවිච්චි කරන්නෙ එස් 3 ෆොන් එකක්.. උදවු කරහල්ල මචන්....

ගෙදරට ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ගන්න ඔනෙ.. ඩේටා කොල්ස් ගන්න...
වයිෆයි රවුටර් එකක් ගන්න තමයි බැලුවෙ.. දැන් තියෙනවා නේද සිම් දාලා පාවිච්චි කරන රවුටර්... එවා හොදයිද.. ගෙවල් නුවර පෙරාදෙනියෙ තියෙන්නෙ... සිග්නල් චෙක් කරලා තමයි ගන්න ඕනෙ...
එහෙම නැතිනම් වෙන මොනවගෙ කනෙක්ශන් එකක් ගත්තොත් ද හොද...?
දන්න සහොදරවරු ටිකක් උදවු කරන්න.... !!!
බම්පියක් දාගෙන යන්න
uba adahas karanne whatsapp/viber wage dewal gena nm. normal voice calls ubata ganna puluwan nm whatsapp walin calls gannath puluwan. normal calls yanne 2G network eken ne. ithin 2G network ekedi GPRS/EDGE walin internet connect wenne. speed adui. eeth whatsapp voice calls walata hodatama athi. phone eke network mode eka GSM only daala. Mobile data enable karala. whatsapp voice calls ganna puluwan. that's simple as that. 

hebei voice calls witharai. Video calls walata 2G speed eka madi.