1. Prediya

    Neteller help එකෙ සල්ලි බැන්ක් එකට විත්ඩ්‍රො කරන්න ප&#354

    Neteller help එකෙ සල්ලි බැන්ක් එකට විත්ඩ්‍රො කරන්න ප&#354 Neteller එකෙ සල්ලි බැන්ක් එකට විත්ඩ්‍රො කරන්න පුලුවන්ද... මන් ඉන්නෙ කොරියා වල මෙහෙ බැන්ක් වලට විත්ඩ්‍රො කරන්න දෙන්නෙ නෑ.. ලංකාවෙ විත්ඩ්‍රො (Bank Wire) කරන්න පුලුවන්ද..?:confused: කරපු අය කරන අය පොඩ්ඩක් කියහල්ලා මචො..
  2. Prediya

    No Sugar - කට්ටිය එන්න

    ela.... try karnna one
  3. Prediya

    මිලියන පතියන්ගේ ජීවිතයෙන් අපිට සොරාගත හැ

    machan oya miliyanapathiyo kiyawana poth tikak kiyapanko... link danawanm pin.. sinhala pariwarthana nam thawath pin..
  4. Prediya

    Mr.Dhammika Perera's Speech [NIO] @ BMICH

    thanks for sharing machan,,,,
  5. Prediya

    මැණිකා කොළඹ ආ හැටි

    පට්ට යකු... තව දාපියකො....
  6. Prediya

    Windows xp එකක්... උදව් ...

    මචන්ලා වින්ඩොස් xp sp2 home edition iso එකක් තියන කෙනෙක් up කරලා දියන්කො බාගන්න... නෙට් එකෙ බැලුව හොද එකක් සෙට් උනෙ නෑ මචන්... ලොකු උදව්වක්...
  7. Prediya

    ane deyyane mtaaaaaa.....

    කොරියන් ක්ලාස් එක්කට පලයන් මචන් විස්තර දැන ගත්තහැකි... මෙ දවස්වල එක එක්සෑම් එකක් එවර උනා... www.slbfe.lk වෙබ් එකට ගිහිනුත් විස්තර දැනගත්තහැකි..
  8. Prediya

    ane deyyane mtaaaaaa.....

    මචන් වරෙන් කොරියාවට උබ ඔය ගවමන්ට් ප්‍රයිවට් කරලා අවුරුදු 10යෙන් ගොඩදාන්න ප්ලැන් කරන ලයිෆ් එක අවු 5න් ගොඩ දාලා සැපට ලන්කාවට ගිහින් බිස්නස් එකක් කරගන්න.. උබට විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න රස්සා නැතුව අඩන එවුන්ට මෙවගෙ චාන්ස් වලින් ප්‍රයොජනයක් ගනින්.. පවුලම ගොඩදාත හැකි
  9. Prediya

    රාගම rent

    nadda machan place ekak machanla
  10. Prediya

    රාගම rent

    thanks macho...
  11. Prediya

    රාගම rent

    රාගම toun එකෙ shop එකක් දාන්න හොද ප්ලසෙ එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නව නම් කියහල්ලකො මචන්ලා... රෙන්ට් එක 50කට අඩු එකක් තමයි බැලුවෙ.. ග්‍රවුන්ඩ් ෆ්ලො එකක්.. :confused::confused::confused:
  12. Prediya

    ආකර්ෂණයේ නීතිය

    අනිවා මචන් ඔය කතාව හරියට හරි... අත්දැකිමෙන් කියන්නෙ... හරියනව ලෙසටම... TFS......!!!!
  13. Prediya

    ඇස් දෙක පුරා හිනෙන් වගෙ....

    ඇස් දෙක පුරා හිනෙන් වගෙ.... 26ms0-be-KE එකත් කොපියක් ද බන්..:(:(:(. ශශිකා නිසංසලා කියන එක ලස්සනයි බන්... :love:;);)මොනව උනත්... තේරෙනවනෙ..:rofl::rofl:
  14. Prediya

    ඉන්ටනෙට් - උදවු

    ADSL වලට වයර් කනෙක්ශන් එකක් ඔනෙද මචන්...? ඔය ගැන දැනුම බින්දුවයි බන් මගෙ... මෙ කිව්වෙ නොමල් කොල්ස් ගැනද මචන්...? Rs.30/=ක් වැඩි නැද්ද මචන්... මට මෙහෙ නොමල් කෝල් ගන්න Rs.20/ක් විතර යන්නෙ... මං සවුත් කොරියා වල...
  15. Prediya

    ඉන්ටනෙට් - උදවු

    ඔය කියනකම් දැනන් හිටියෙ නැ කියහන්කො... වට් ඇප්ස් එකත් පාවිච්චි කරලා බලන්ට ඕනෙ... තැන්ක්යු මචන් දැනුවත් කරාට...
  16. Prediya

    ඉන්ටනෙට් - උදවු

    එල මචන්... බලමු මෙකත් ට්‍රයි කරලා... කලින් Libon පවිච්චි කරා බන් පස්සෙ ඒ කැ#@$#$පුතාල රේටස් වැඩිකරා... ඒකත් ලංකාවට විතරක්...
  17. Prediya

    ඉන්ටනෙට් - උදවු

    දියන් මචන් ට්‍රයි කරල බලන්න... ක්‍රෙඩිට් දන්නෙ ගූගල් ප්ලෙ වලින්ද... නැත්තම් සර්වර් සීන් එකක්ද...?
  18. Prediya

    ඉන්ටනෙට් - උදවු

    නොමල් කොල්ස් ගන්න පුලුවන් මචන්... සිග්නල් තියෙනව.. බට් රේට්ස් වැඩියි... ඩේට කොල්ස් වල තමා අවුල තියෙන්නෙ... ෆොන් එකට 3G සිග්නල් අඩුයි ඩයලොග් මොබිටෙල්...

    No contents