අහන්නම ඕන සින්දුවක්...
කවුරු හරි මේ සින්දුව අහල තියනවද?? ලහිරු පෙරේරාගේ????
මම අදම යි මේක ඇහුවේ, හරිම ලස්සනයි, අදහසත් හොදටම ගැලපෙනවා,, :) :) :)
මියුසික් එකත් එලටම තියනවා,,,
හැබැයි වීඩියෝ එකක් නම් තාමත් නෑ,, පට්ට වීඩියෝ එකක් කරන්න පුලුවන් වෙයි මේකට නම්,,,
හෙඩ් සෙට් එකක් දාගෙන අහලම...