අසාවෙන් බලපු නියම ෆිල්ම් එකක් තමයි මෙකත්,,,
මමනම් 10පාරක් විතර බැලුවා,,, හිනා වෙවී පවුලේ හැමෝටම
එකට ඉදන් බලන්න පුලුවන් ලස්සන කතාවක්,,,
මේකෙ ඉන්න හතුර තමයි පට්ටම ඩයල් එක,,,
ආජයි දෙවුගන්,කාජල් අග්‍රවාල්,ප්‍රකාශ් රාජ් තමයි රගපාන්නේ,,,
අධයක්ශනය කරල තියෙන්නෙ චෙන්නායි එක්ස්ප්‍රස් කරපු රොහිත්...