unplug show

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ගායකයෙක්ගේ නියමම දක්ශතවය බලා ගන්න පුලුවන් වෙන්නේ එයාගෙ සජීවී ඉදිරිපත් කිරීම් වලින්..
    එතකොට ඒ ඉදිරිපත් කිරීම unplug එකක් උනොත් එක තවත් අලන්කාර එකක් වෙනවා..

    අපි කවුරුත් දන්න Sonu Nigam ගෙ unplug show එකක් ලැබුනා...




    රෙපක් දීලා බම්ප් එකක් දාගෙනම යන්න​....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    එතකොට ශිහාන්ට එහෙම sing කරන්න බැරිද මචන්? අජිත් මුතුකුමාරණ එහෙම දක්ෂ නැද්ද?
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්, අපි ගාව තියන ඒව share කරමුද කවුරුත්

    ලස්සන එකක් තියනව චන්දිමාල්ගේ , ලබුනේනම් නෑ ටොරනා එකේ 3000 වෙනවා