1. බුදු දහමට අනුව මනුස්ස ලෝක එකක්ද තියෙන්නේ? ගොඩක් තියනවා නම් ඒ ගැන කියවෙන ත්‍රිපිටක මුලාශ්‍රය දෙන්න.
2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ? ආත්ම පටන්ගත්තේ කොහොමද?
3. මීලග ආත්මයේ හොද උප්පත්තියක් ලබාගන්න අරමුණෙන් පිං කරොත් ඒ පිං වලින් වැඩක් තියනවද ?