1. thechosen

    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    දාපන්කෝ මචං වෙලාවක. එහෙම දෙකින් ගොඩක් අයට ප්‍රයෝජනයක් තියෙයි. ද්යානයක් ලබාගන්න කොච්චර කල් යනවද?
  2. thechosen

    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    මචං අපේ නොසැලකිලිමත් බව නිසා නොලබිච්ච දෙයක් ගැන ලොකු පසුතවිමකින් ඉන්නවා නම්. අපිට එක අවසාන මොහොතේ මතක් උනොත් මොකද වෙන්නේ? පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දාපන් මචං.
  3. thechosen

    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    :D එච්චර ලේසිය්යෙන් පුළුවන් නම් ශෝක්.. මේ ආත්මේ අවුල් නිසා බන් ඊලග ආත්මේ වත් ගොඩදාගන්න බැලුවේ. :sorry:
  4. thechosen

    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    ගොඩක් ඉස්තුති මචෝ. නිවන් දකින්න පුළුවන් මනුස්සයේක් උනෝත් විතරනේ.? බ්‍රහ්මයන්ටත් පුළුවන් ද? නිවන් දකින්න ඕන නිසයි ආයේ මනුස්සයෙක් වෙන්න ඕනේ කිව්වේ. මට මේ ආත්මේ එක හරියට කරගන්න බැරි වෙයි, මොකද මගේ හිත ගොඩක් පසුතවීම් වලින් පිරිල ද්යානයක් ලබාගන්න අමාරුද?
  5. thechosen

    බුදු දහම ගැන ප්‍රශණ්යක්.

    බුදු දහම ගැන ප්‍රශණ්යක්. මැරෙන මොහොතේදී චුති සිතේ මොනවගේ සිතුවිලිද තියෙන්න ඕනේ ඊලග ආත්මෙත් මනුස්ස ආත්මයක් ලබාගන්න? චුති සිතේ ඒ සිතුවිලි ඇතිකරගන්න කරන්න පුළුවන් දෙවල් මොනාද ?( පුහුණු වීම්, බාවනා..etc)
  6. thechosen

    පැවිදි ජීවිතෙ අත්දැකීම්?

    eth, spiritual life ekata godak commited wechcha kenek nemei wenna athi ...:sorry:
  7. thechosen

    පැවිදි ජීවිතෙ අත්දැකීම්?

    පැවිදි ජීවිතෙ අත්දැකීම්? පැවිදි ජිවිතේ අත්දැකිම් ගැන ලියල තියන පොත් තීයනවද ඔගොල්ලො දන්න? පැවිදි ජිවිතෙ කිව්වෙ දැන් පැවිදි කට්ටිය ගත කරන එලොවටත් මෙලොවටත් නැති ටිපිකල් ජිවිත නෙමෙයි. ලවුකික සැප සම්පත් වලින් අයින් වෙලා තමන්ගෙ ජිවිතයම ලෝකෝත්තර අරමුනක් වෙනුවෙන් කැප කරපු කෙනෙක් ලිව්ව පොතක්? එහෙම පොතක්...
  8. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    ෂුවර්ද යන්න සෙට් වෙන තැන අනිවාර්යෙන් ජොලියේ ඉන්න පුළුවන් වෙයි කියල? :baffled:
  9. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    උබ ඔය විදිනවා වගේද?:rolleyes: යතාර්ථය දකින්න පුරුදු වෙයන් බන්. උබ ජිවිතේ වින්ද කියමුකෝ.. මැරුණාට පස්සේ?
  10. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    පොඩි කාලේ ඉදන් brain wash උනාම එහෙම තමයි.:sorry:
  11. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    :baffled:මම උබ දාන ත්‍රෙඩ් දැකල තියනවා. කොහොමත් උබ කතෝලිකයක් නිසා ඔහොම හිතනවා ඇති, පල්ලියෙන් හුරු කරවනවනේ ජිවිතේ දෙවියන් වහන්සේගෙන් ලැබුන ලස්සන තෑග්ගක් කියල හිතන්න :baffled:
  12. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    ඒ තෙඩ් එකේ කතාවටම අදාළ දෙයක් තමයි මං කියල තියන්නේ කියල තේරෙන්නේ නැද්ද? :sorry: මම කතා කරන්නේ ජිවිතේ සාර්ථක කරගන්න එක ගැන නෙමෙයි බන්.
  13. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    මට කාත් කවුරුත් නෑ බන්
  14. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    මම අදහස් කරපු දේ තේරුම් ගනින්. කෙල්ලත් එක්ක මම අතල් එකේ හිටියත් අන්තිමට මැරෙනවා. ඒ මැරෙනකන් සහෙනන කටු කන්න වෙනවා. මොකක්ද මේකේ තේරුම. ඊට වඩා හොද නැද්ද දැන්ම මැරිලා යන එක. එත් මට මැරෙන්න තියන බය බුදු දහම ඇත්ත නම් අපායේ යන්න වෙන එක
  15. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    අපෝ! ඕනේ නෑ :නො: එහෙම වෙන්නේත් නෑ.
  16. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    මම ඌ නෙමෙයි බන්. මම කිසිම ආගමක් අදහන්නේ නෑ. දේව වාදය logical false එකෙක්, ඒවා ගැන කතා කරලා වැඩක් නෑ. බුදු දහම ගැන කිව්වේ එක ගොඩක් logical නිසා. රස්සාවක් නම් කරන්න පුළුවන් බන්. එත් මොකටද කරන්නේ?
  17. thechosen

    ජීවිතය, දුක, අනාගතය

    ජීවිතය, දුක, අනාගතය මචන්ලා මම පොඩි කාලේ ඉදලම ගොඩක් දුක් වින්ද කෙනෙක්. මම සතුටින් හිටිය කාලයක් නැතිම තරම්. පස්සේ කෙල්ලක් එක්ක යාලු උනා, සන්තෝසෙන් හිටිය. පස්සේ කෙල්ල දාල ගියා. ඔය සැකෙවින් කිව්වොත් මගේ දැනට ගතකරපු ජිවිතේ. ඔගොල්ලෝ කියයි කෙල්ලෙක් දාල ගියා කියල ඔහොම අඩන්න එපා, ඊලග කෙල්ල තවත්...

    No contents