1.මටත් ප්‍රස්නයක් තියෙනවා , කෙනෙක් මරුන ගමන්ම , වෙන තැනක ඉපදෙනවද ?
1. බුදු දහමට අනුව මනුස්ස ලෝක එකක්ද තියෙන්නේ? ගොඩක් තියනවා නම් ඒ ගැන කියවෙන ත්‍රිපිටක මුලාශ්‍රය දෙන්න.
ගොඩක් තියනවා. ත්‍රිපිටක මුලාශ්‍ර num mathaka nehe bun.
2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ?
Aeka num danne nehe bun
ආත්ම පටන්ගත්තේ කොහොමද?
Budu / pase budu kenekta pamanuk gochara wana deyyak.Wishawaye patan genma gena hoyanna yama weduk nethi deyak kiyala thma deshana karala tiyenne.
3. මීලග ආත්මයේ හොද උප්පත්තියක් ලබාගන්න අරමුණෙන් පිං කරොත් ඒ පිං වලින් වැඩක් තියනවද ?
පිං වලින් වැඩක් තියනව.
පිං karanna.. aeka hodai.. aeth ita wada try karanna may athmedi may sansara gamana kelawara kara ganna. Aduma gane sothpanna margayak hari labanna. aetha kota sathra apaye doratu wahenawa...
2. විශ්වයේ තියන ආත්ම සංක්‍යාව නියතයක්ද ? ආත්ම පටන්ගත්තේ කොහොමද?
පටං ගැන්ම කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. යථාර්තය මිනිස්සු හදාගත්තු සංකල්ප වලිං 100% නිවැරදිව පැහැදිලි කරන්න බෑ
සියල්ල ආසන්න වශයෙන් කරන පැහැදිලි කිරීම්
සමහර තැන් වලදි ආරම්භය කියන සංකල්පය මාර ප්‍රයෝජනවත්. ඒත් ඒක ඒ විදිහට හැම දේකටම යොදන්න බෑ 
පටං ගැන්මක් නැති පැවැත්මක්පටං ගැන්ම කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. යථාර්තය මිනිස්සු හදාගත්තු සංකල්ප වලිං 100% නිවැරදිව පැහැදිලි කරන්න බෑ
සියල්ල ආසන්න වශයෙන් කරන පැහැදිලි කිරීම්
සමහර තැන් වලදි ආරම්භය කියන සංකල්පය මාර ප්‍රයෝජනවත්. ඒත් ඒක ඒ විදිහට හැම දේකටම යොදන්න බෑ
![]()
patanganmak nathi dekata awasanayak thiyenna puluwan da? ( nirwana)

පටං ගැන්මක් නැති පැවැත්මක්පටං ගැන්ම කියන්නෙ මිනිස්සු හදාගත්ත සංකල්පයක් විතරයි. යථාර්තය මිනිස්සු හදාගත්තු සංකල්ප වලිං 100% නිවැරදිව පැහැදිලි කරන්න බෑ
සියල්ල ආසන්න වශයෙන් කරන පැහැදිලි කිරීම්
සමහර තැන් වලදි ආරම්භය කියන සංකල්පය මාර ප්‍රයෝජනවත්. ඒත් ඒක ඒ විදිහට හැම දේකටම යොදන්න බෑ
![]()

පටන් ගැන්මක් නැතුව නෙමෙයි වෙලා තියෙන්නෙ බලන්න බැරි එක, පෙර බවය බලන්න බැලුව ආරම්බය ගැන හිතන එක විහිලුවක්, ආරම්බය ඔක්කොම බලන්න පුලුවන් ආකාස දාතුව ඇක්සස් කරන්න පුලුවන් නම් ඔක්කොම රෙකොඩින් එක එකෙ තියෙනවා![]()
1.මටත් ප්‍රස්නයක් තියෙනවා , කෙනෙක් මරුන ගමන්ම , වෙන තැනක ඉපදෙනවද ?
නිරය,පෙරේත,සත්ව,මිනිස්,දිව්‍ය,බ්‍රග්ම ඔය කියන එකක සනිකව ඉපදෙනව කියලයි කියන්නෙ,අන්තරා භවයක් ගන්දබ්භ කියල එකක් නෑ.