1. SickHead

    චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

    ඒක බම්ප් වෙන්නෙ නැහැ නෙ බන් ආයෙත් යට වෙන්න
  2. SickHead

    චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

    මට පුකෙනුත් හිනා ඕයි.. :lol:
  3. SickHead

    පොල් ලෙලි

    මචන් මල්වත්ත පාරේ මුස්ලිම් කඩවලින් අහපන් පොල් ලෙලි ඕනද කියලා! සමහර විට ගනීවි... හැබැයි උබ වේලලා දෙන්න ඕන
  4. SickHead

    චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

    පව් නෙ ලංකාවෙ තාරුණ්‍යය:P
  5. SickHead

    චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

    චන්ද්‍රිකාවල කොහෙද බන් බැලැක් බොක්ස්? අනික එහෙම ලොකු එකක් වැටුනා කියන්නෙ ඉතින් දැන් උඹලා බොක නාලා ඇත්තෙ
  6. SickHead

    චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

    මෙකේ ඉන්නෙ හෙණ පට්ටි හරක් නෙ බන්... සමහරක් පුක කහ කහ බලන් ඉන්නෙ මූ පික් දානකල්:lol:
  7. SickHead

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    http://downloadcenter.intel.com/default.aspx?iid=gg_support-au+home_downloadctr Try this bro
  8. SickHead

    චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

    අපේ වත්තට වැටුනොත් නම් මම පොලිසියට කියන් නැහැ බන්. ශේප් එකේ කෑළි කපලා යකඩ වලට විකුණනවා :lol:
  9. SickHead

    මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

    කුස රජ්ජුරුවෝ බැන්දේ පබාවති නෙ යකෝ කාළ ගෝල තමා හත් අවුරුද්දක් කට්ට කාලා දික්තලාව බැන්දේ
  10. SickHead

    ⎝⏠⏝⏠⎠

    Admin delete this
  11. SickHead

    ⎝⏠⏝⏠⎠

    Sorry just a test
  12. SickHead

    Alertpay <> paypal

    මම පොඩි එක්ස්චේන්ජ් ත්‍රේඩ් එකක් දාන්න ය&#3505 මම පොඩි එක්ස්චේන්ජ් ත්‍රේඩ් එකක් දාන්න යන්නේ.. උඹට ඕනද?
  13. SickHead

    ගෙයක් හදන හැටි දන්නවද?

    මමත් ගෙයක් හදන් යනවා මචන්.. වැඩ ඉවර වෙනකල් නිවනක් නැහැ.
  14. SickHead

    FREE STUFF ON INTERNET!

    නාන්නෙ නැති උන්ට ෆ්‍රී සබන් https://app.quicksizzle.com/survey.aspx?sfid=24495
  15. SickHead

    ~ Adsense Help ~ high page Impressions but low $$$ +

    සයිට් එකේ ඇඩ්‍රස් එක ගහලා ඇවිත් තියෙන්නෙ 6% ඉතුරු සේරම ඇවිත් තියෙන්නෙ සර්ච් එන්ජින්/බෑක්ලින්ක්ස් වලින් බලපන් මැප් එකෙන් උන් ආපු රටවල්, ලංකාවෙන් එකෙක්වත් නැහැ. ලංකාවෙන් එන ක්ලික් වලට ගෙවන්නෙත් නැහැ
  16. SickHead

    ~ Adsense Help ~ high page Impressions but low $$$ +

    උඹට සිරාම සල්ලි හොයා ගන්න ඕන නම් උබේ ෆෝන් නම්බර් එකයි ස්කයිප් නමයි දියන් මම කියලා දෙන්නම්. රුපියලක් වත් යන්නෙ නැහැ.. හැබැයි මචන් අම්බානක මහන්සි වෙන්න ඕන.. මගෙ සයිට් වල දවසකට 60ක් වගේ එන්නෙ මචන්. ඒ උනාට දවසකට එක සයිට් එහෙකින් $20ක් වගේ ලැබෙනවා. සයිට් එකේ හොඳ වැදගත් පෝස්ට් 12ක් තිබ්බත් ඇති මචන්!
  17. SickHead

    How to transfer money from AlertPay to PayPal?

    http://move-funds.com/
  18. SickHead

    GAMING MOMENTS ! ! !

  19. SickHead

    baught a Website

    ඩොමේන් එක ගත්තෙ අවුරුදු කීයකටද? හොස්ටින්ග් කීයද?

    No contents