උබ මචන් ඔය සිද්දිය තවම තේරුම් අරන් නැහැ.. එතිකල් සයිඩ් එකේ උන් පුළුවන් හැම වෙලාවෙම දුර්වළ සයිට් වල අඩු පාඩු කියලා දෙනවා. මගේ සයිට් එකකුත් ඔහොම හැක් උනා. උන් මට සයිට් එක හැක් කරන්න අමාරු වෙන්න ගොඩක් දේවල් කරලා දුන්නා. සල්ලි දීලා ගන්න ගියා නම් $600ක් වගේ යන වැඩ උන් ෆ්‍රී කලා
අනික කවුද කිව්වෙ...