කෙල්ලගේ වැරැද්ද මොකක්ද?කැමති නැති හින්ද කැමති නැහැ කිව්ව. එයා කොල්ලට උදව්වක් කරලා තියෙන්නේ. හා කියන්නෙත් නැති බෑ කියන්නෙත් නැතුව කොල්ලන්ව මඩවන කෙල්ලන්ට වඩා ඒ කෙල්ල කොච්චර හොඳද බන්.
මුන් හිතන් ඉන්නෙ කොල්ල ලව් නම් කෙල්ල අනිවාර්යයෙන් කැමති වෙන්න ඕන කියලා
අනික බන් මෙහෙම සීන් මේ වගේ ෆෝරම් වල දාන එකෙක් ගෙන් කොහොමද කෙල්ලෙක් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ
කැමති නැති හින්ද කැමති නැහැ කිව්ව. එයා කොල්ලට උදව්වක් කරලා තියෙන්නේ. හා කියන්නෙත් නැති බෑ කියන්නෙත් නැතුව කොල්ලන්ව මඩවන කෙල්ලන්ට වඩා ඒ කෙල්ල කොච්චර හොඳද බන්.







