රජයේ නිල වෙබ් අඩවිය "හැක්" වෙයි?
රජයේ නිල වෙබ් අඩවිය වන http://www.gov.lk අඩවියේ මාධ්‍යය ඒකකය ( http://www.gov.lk/gov/media/) වෙත පිවිසෙන විට දක්නට ලැබෙනුයේ ඉන්දියානු හැකර්වරුන්ගේ පණිවිඩයකි.
එම හැකර්වරුන් ඔවුන්ව හදුන්වා දී ඇත්තේ වයිට්හැට් නොහොත් එතිකල් හැකර්වරු වශයෙනි.
එතිකල් හැකර්වරු වෙබ් අඩවිය හැක් කිරීමෙන් එහි මුල් පිටුවට හා වෙනත් දත්ත වලට හානියක් සිදු නොකරන අතර එම වෙබ් අඩවියේ ආරක්ෂාවේ ඇති හිඩැස පමණක් පෙන්වා දෙයි.

MAMA malakeliyai<-----
awlak nathnam REP 1 deepan

Last edited by a moderator: