1. noone

    Hutch App Issue

    Hutch app එක අද හවස ඉදන් වැඩ නෑ මොකක් හරි කෙස් එකක්ද නැත්තන් මගේ විතරද
  2. noone

    Toyota Aqua Help

    ගයිස් මේ වගේ ඩිස්ප්ලේ එකක් ආපු Aqua එකක් කා ගාව හරි තියනවද?පොඩි හෙල්ප් එකක් ඕනේ
  3. noone

    Kodi Gaha Yata

    හැමෝම කතා වෙන නිසා කොන් වෙයි කියන බයට ගිය දවස් දෙකේ කොඩි ගහ යට බැලුවා 20 එපියෙන් පස්සේ පොඩි හුරු ගතියක් දැනුනා පස්සේ මිටරේට ආවේ Kumbalangi Nights movie එක එකේ ගොඩක් කැරක්ටර්ස් සමානයි වගේ Mokada hitenne ubalata
  4. noone

    Ali Express Problem

    අලි එකෙන් ඔර්ඩර් එකක් දැම්ම ගිය මාසේ 29. ඩිලිවර් කරන්නේ නැතුව ඇද ඇද ඉදලා රිෆන්ඩ් කළා අද අයි බං එහෙම කරන්නේ. උන්ට කම්ප්ලේන් එකක් දාන්න බැරිද ඩොලර් එක 300ට අඩුවෙන් තියෙද්දී දැම්මේ දැන් 320ක්
  5. noone

    MAC BOOK Pro M2

    man gawa Mac Book Pro ekak thiyanawa Canada walin genapu ekak me dawas wala market value eka keeyada wikunanna kiyala beluwe 2022 July wala gaththe MBP 13.3 SG 8C CPU/10C GPU/8GB/256GB Brand New/ Sealed Pack
  6. noone

    Facebook Load wenne ne

    This site can’t be reached The webpage at https://www.facebook.com/ might be temporarily down or it may have moved permanently to a new web address. sir block karalada?
  7. noone

    Electricity Bill

    Dawas 10n gewwe neththan kapaida fens
  8. noone

    Dialog Will No longer Support Public IP

    අද පොඩි issue එකක් වෙලා ඩයලොග් එකට කතා කලා මුන් කියනව දැන් පබ්ලික් IP දෙන්නෙ නැහැ කියලා ඕනෙ නම් static IP දෙන්න පුළුවන්ලු, මාසෙකට 1500ක්:oops: මගෙ DYN DNS දාලා හොස්ට් කරපු DVR 25කට වඩා තියනවා බිල් ගෙවන්නෙ නැතිව ඩිස්කනෙක්ට් උනොත් ඔටෝ private IP වෙනවා එපා වුනා බන් අද
  9. noone

    රට නොම්මරේකින් එක දිගට කෝල්......?

    මචන්ලා දැන් මාසයක ඉදන් රට නොම්මරයකින් එක දිගට මිස්කෝල් ගහනවා සමහර දවස් වලට දෙපාරක් සමහර දවස් වලට එක පාරක් මම ආන්සර් කලා එත් අනිත් පැත්තෙන් කිසි සද්දයක් නෑ මෙන්න මේ නොම්මරෙන් +447766407292 මොකක් හරි මරාලයක් පාත්වෙන්නද යන්නෙ බං මේ කොරෝනා අස්සෙ
  10. noone

    Hard Disks For SALE !!! (Very low Price)

    Used Hard disks for sale...!!! Limited stock 1TB WD Blue 3 months warranty For more details - 0766604332
  11. noone

    SLT බෝනස් ඩේටා කෝ

    අද 14ත් වෙලා මගෙ තවම බෝනස් ඩේටා ලැබිලා නෑ හොට්ලයින් කතා කලහම කියනවා 4 වෙනිදා ඉදන් 14 වෙනිදා වෙනකම් දවසක ලැබෙනවලු. ඉතින් අද 14 නෙ උඹලටත් මෙහෙමද?
  12. noone

    SSD අඩුවට

    පරන හාර්ඩ් ඩිස්ක් ගලවලා අලුත් SSD එකක් හයිකර ගමුද With 3 Years warranty Special Prices for EK Members
  13. noone

    ප්‍රොජෙක්ටරයක් - Projector

    ප්‍රොජෙක්ටරයක් - Projector අලුතෙන් ප්‍රොජෙක්ටරයක් ගන්න ඕනෙ Viewsonic, EPSON or other branded model Wireless streaming කරන්න පුළුවන් වෙන්න ඕනෙ ඩොන්ගල් එක සෙපරේට් පර්චස් කරන්න ඕනෙ නම් ඒකෙ ගානත් එක්කම මේකෙ ප්‍රොජෙක්ටර්ස් කරන කට්ටිය ඉන්නවා නම් කියන්න Price and Model
  14. noone

    Phone Help

    මේක අයින් කරගන්නෙ කෝමද මෙහෙම වෙන්නෙ මොනවා උනාමද
  15. noone

    Number Plate Help

    තැලිච්ච නබ්බර් ප්ලේට් එකකට අලුත් එකක් ගන්නෙ කොහොමද? කීයක් යනවද?
  16. noone

    දඩකොල හෙල්ප්

    දඩකොලයයි ටෙම්පරි කොලයයි නැති වුනොත් මොකද කරන්නෙ? ආයෙත් පොලිසියට ගිහින් ගන්න පුළුවන්ද?
  17. noone

    Car Audio Help

    මගේ තියෙන්නෙ Pioneer X2650bt කියන ප්ලේයර් එකක් ඒකෙ ඇප්ලිකේශන් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියලා දන්නවද? අනිත් එක මේකෙ ෆෝන් ඩිස්ප්ලේ එක මිරර් කරන්න Mirrorlink යුනිට් එකක් ඕනෙද? ඩිරෙක්ට් පෝන් කේබල් එකෙන් මිරර් කරන්න බැරිද? මගෙ තියෙන්නෙ Samsung S4 එකක්. මේකෙ මැනුවල් එකේ නම් තියෙන්නෙ AppRadio...
  18. noone

    වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503

    වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503 මචංලා වාහනයක් ලීස් කරන්න ඒ වාහනේට ස්පෙයාර් කී එකක් ඕනෙමද? එක ස්මාර්ට් කී එකක් තිබුනොත් ලීසිං කම්පැනි ඒ ලීසින් ඇප්ලයි එක රිජෙක්ට් කරනවද? මගෙ යාලුවෙක්ගෙ හොන්ඩා වෙසල් එකක් තියනවා විකුනන්න ඒක ගන්න එකා ලීස් කරලා ගන්න යන්නෙ ෆිනෑන්ස් කම්පැනි එකෙන්...
  19. noone

    Suzuki Wagon R Service - Help

    මචංලා Wagon R සර්විස් කරන්න දාන්න හොද කොහෙද? ටිකක් ඉකනොමිකල් ප්‍රයිස් එකකට ස්ටාලින් එකේ සර්විස් එකට කීයක් යනවද ඔයිල් වලටයි ෆිල්ටර් එකටයි එක්ක AMW එකෙත් හොදයිද?
  20. noone

    කඩෙන් ගත්ත රවුටරේට PEO TV

    කඩෙන් ගත්ත රවුටරේට PEO TV දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි ටෙලිකොම් එකේ රවුටරේ ඇරෙන්න වෙන රවුටර් වලට PEO TV සෙටින්ග්ස් දාන එක. ඉතින් මම හිතුවා මේක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මුලින්ම අපි මේ රවුටර් පොජ්ජට එන්ටර් වෙන්න ඕනෙ මේක නම් ගොඩක් අය දන්නවානෙ වෙබ් ඛ්‍රව්සර් එකට ගිහින් 192.168.1.1...

    No contents