උඹ හරි මචන්...තමන්ගෙ තීරනේ තමන් ගන්න ඕනෙ...සමහරුන්ගෙ ජීවිතේ ප්‍රයෝරිටි වෙනස්...සමහරු සල්ලි පස්සෙ යනව...සමහරු පාටි සීන් ආතල් එකේ ඉන්නව...සමහරි යාලුවො නෑදෑයො එක්ක ඉන්නව...කාටවත් මුකුත් කියන්න බෑ...මම මේ ඩිසිශන් එක ගත්තෙත් මගෙ අය්ය කොහොමත් ඉන්නෙ රට, අක්ක ඔසී තව අවුරුදු 4කින් එනවා එයාගෙ ෆැමිලි එකත්...