මේ ත්‍රෙඩ් එකට වැටිල තියන ටැග් බලපන් මචං...කතාවක් තියෙන්නෙ know your friend before your enemy කියල....අපේ උන් ගැන දැන ගන්න ඕනෙ වෙන රටවල උන්ට කලින්....මම වැඩ කරල තියනව ඔසී, ස්පැනිශ්, ලෙබ්බො, චයිනා උන්....එකෙක්වත් අපේ උන් වගේ නෑ....පේනවනෙ....බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ...
මගෙ නම්...