1. M

    Life of Australia

    lot of people say PTE is easier than IELTS....I have no idea about that machan the exam structure is different. Anyway there are people who got thru the pte as well.
  2. M

    Life of Australia

    umba kohetada yanne...im in sydney...
  3. M

    Life of Australia

    :yes::yes:
  4. M

    Life of Australia

    nz lesie but the process is strict and tough...u will have to face interviews, lots of background checks blah blah blah....but they require 6.5 overall ielts marks where oz needs 7.0 eachband
  5. M

    Life of Australia

    respect
  6. M

    Life of Australia

    General 7.0 each band machan...contact me anytime I've helped out over 15 ela kirians how to thru the exams...i can give u some valuable self-learnt tips for the [email protected] drop me a mail anytime. I'm willing to help anyone who has the same interest to get thru the life.
  7. M

    Life of Australia

    අපේ උන් හරියට කම්පෙයා කරනව බන්...මට නැති එක අරූට තියෙන්නෙ කොහොමද, ඌ දැන් පදින්නෙ මොන වාහනේද...මම දැන් ඉන්න පැත්තෙ ලන්කාවෙ බල්ලෙක්වත් නෑ...යාලුවො ෆැමිලි 3ක් ඉන්නව හොඳ උන් එච්චරයි....ඒ ඇති බං
  8. M

    Life of Australia

    උඹට තව පොඩි දෙයක් කියන්නම් මොකද මාත් රජයෙ එකක වැඩ කරල ගියපු නිසා...මන් ලන්කාවෙ රජයෙ එකක හිටියෙ මැනේජර් පෝස්ට් එකක...ඒත් මෙහෙ කවදාවත් මැනේජර් පොසිශන් එකක් එක පාර හම්බෙන්නෙ නෑ ප්‍රොමෝට් උනොත් ඇරෙන්න....ඒක හින්ද උඹේ ෆීල්ඩ් එකේ ටෙක්නිකල් සයිඩ් එකකට මුලින් පනින්න බලපන්...ටෙක්නිකල් ජොබ් හොයාගන්න...
  9. M

    Life of Australia

    මම ආවෙ ගිය අවුරුද්දෙ මචන්...මේ ඔක්කොම මම මේ අවුරුද්ද ඇතුලත ගත්තු අත්දැකීම්...මට දැන් 32යි
  10. M

    Life of Australia

    patta :)
  11. M

    Life of Australia

    ඔව් මචා...අම්මල තාත්තලගෙ සල්ලි තියනවනම් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉන්න පුලුවන්...මම දන්න එවුන් ටිකකුත් ඉන්නව...ඒත් මම ආවෙ මමම සල්ලි හොයාගන මමම ඇප්ලයි කරල, ඇවිල්ල වියදමට සල්ලිත් මමම හොයාගන, ඇවිල්ලත් අම්මලගෙන් සත 5ක්වත් ඉල්ලන්නෙ නැතුව ගේම ගහගන...මම PR දැම්ම කියල අම්මලට කිව්වෙත් දාල ඉවර වෙලා ඔක්කොම...
  12. M

    Life of Australia

    :yes::yes::yes::yes:
  13. M

    Life of Australia

    පැත්තෙන් පැත්තටත් ජොබ් කතාව වෙනස්...අවුරුද්දෙ මේ කාලෙට ජොබ් අඩුඉ...හොඳටම තියෙන්නෙ පෙබරවාරි ඉඳන් අගෝස්තු වෙනකන්...සිඩ්නි ජොබ් මාකට් එක හොඳයි....ඒ මොනව උනත් මනුස්සය අනුවත් වෙනස් වෙනව මචන්....පට්ට කට්ටක් කාගන ජොබ් හොයන්න ඕනෙ...මාස 3-4ක් යනවමයි ජොබක් ගොඩ දාන්න....මම කියන්නෙ පලවෙනි ජොබ පොඩි එකකට...
  14. M

    Life of Australia

    සහතික ඇත්ත...ලංකාවෙ ඉංදියාවෙ උන් ආශ්‍රය කරන්නෙ බලාගන...අපේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට ඇඟට ගුනයි...මගෙ යාලුවෙක්ව ඩිපෝට් කරා උගෙ රූම් මේට මූ කෑශ් ඔන් හෑන්ඩ් වැඩ කරනව කියල රිපොර්ට් කරලා....ලේ වල තියන කේස් එකක් නෙමෙයි බ්‍රෝ මයින්ඩ් එකේ තියන කේස් එකක්....
  15. M

    Life of Australia

    චාන්ස් එක එන්නෙ කීයෙන් කීදෙනාටද බන්....කට්ට කන්න බලාගන පලයන් උපරිම අවුරුද්දයි...ගේම ගොඩ දාගන්න පුලුවන්... :)
  16. M

    Life of Australia

    මේක ලියන්නෙ ගොඩක් එවුන් එක එක කතා කියල තිබුන හින්ද..රට ආපු උන් ගොඩක් ඉන්නවා...එන්න දඟලන උන් ගොඩක් ඉන්නවා...ඇවිල්ල එපා වෙලා ගියපු උන් ගොඩක් ඉන්නවා...එක එක එවුන් එක එක කතා කියනවා...මේක මගෙ එක්ස්පීරියන්ස් එකේ හැටියට ලියන දෙයක්...වෙන උන්ට මේ විදිහටම නොවෙන්න පුලුවන්...සමහරු මාත් එක්ක ඇග්‍රී වෙන්න...
  17. M

    Johnnie Walker Red Label Whisky 1L

    Wedding ekakata denna nam hoyanne balentine deepan
  18. M

    Johnnie Walker Red Label Whisky 1L

    :yes::yes::yes::yes::yes: කසිප්පු හොඳයි බන් රෙඩ් වලට වඩා.....ඊයා...DCSL පොල් අරක්කු එක ගහපන් ඒක නියමයි...
  19. M

    ලෝකයේ_සීතලම_ගම

    ආතල් වගේ පෙනුනට සීතල කියන්නෙ එපාම කරපු දෙයක් බන්...අවුව හොඳයි බන්...මොන කරුමයක්ද කියල හිතෙනව...ඉඳලම බලපල්ල....මට නම් අප්පිරියයි...කිසිම වැඩක් කරන්න බෑ ඔතාගන බුදියනව ඇරෙන්න....
  20. M

    Game of Thrones Fans

    he is more powerful than danys dragons. Even he can hold his breath for longer.. the connection between the rider is also powerful. Dany give orders through mind to get something done by drogo but night king and viserion are one now. nightking manipulate him like one of his arm.

    No contents