1. Tequiila

    USA

    puluwannam badala ubath palayan. taniyen yanawanam kella gana loku balaporottuwak thiyaganna epa. :sorry:
  2. Tequiila

    කැනඩා_හීනයක්ම_වේවිද?

    Enawanam kiyanna puluwan udawwak karanna puluwa. mama inne Toronto. :yes::yes:
  3. Tequiila

    කැනඩා_හීනයක්ම_වේවිද?

    Studies, Work, High skill migration.. oya tama nathuwa wena widihak na.
  4. Tequiila

    Marriage Proposal Problem.

    මේකට reply කරපු හැමෝටම thanks. මම තීරණයක් ගත්ත, ඒ කියන්නෙ මම තවත් එයාට බලාපොරොත්තු දෙන්නෙ නැතුව මම කෙලින්ම කිව්ව මට මේක කරන්න බෑ කියල. මගෙ පවුලේ අයගේ වගේම එයාගේ පවුලේ අයගෙත්, එයාගෙත් බලාපොරොත්තු නැති උනා.. ඒත් මන් අකමැති කෙනෙක් බැඳල මගෙ ජීවිතේ අවුල් කරගන්න මට කිසිම උවමනාවක් නෑ. තාත්ත මට මට කියපු...
  5. Tequiila

    Marriage Proposal Problem.

    එහෙම අවුලක් නැහැ බන් දැන් ඒ සීන් එක නවතිලත් අවුරුද්දකට වැඩි. limit තිබුනේ නැති උනත් ගොඩක් serious ගිය එකකුත් නෙමේ. Anyway thanks. මගෙ හිත කියන්නෙත් මේක හරි යන්නෙ නෑ කියලම තමා. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මේ වගේ වෙලාවක තව කෙනෙක් හිතන විදිහ ගැන අදහසක් ගන්න. මොකද මගෙ යාළුවොත් කිව්වෙම ඕක කෙලින් කියල...
  6. Tequiila

    Marriage Proposal Problem.

    affair එකක් තිබුන මචං හැබැයි only 1 year වගේ. ලංකාවෙ කෙල්ලෙක් නෙමේ Canadian. ඔය සීන් එක ගෙදරට ආරංචි වෙලා තමයි දැන් මේ හදිස්සි වෙලා තියෙන්නෙ.
  7. Tequiila

    Marriage Proposal Problem.

    උඹල කියල තියන් ඒවා ඔක්කම ඇත්ත බන්, මේවා මෙහෙම හදිස්සි වෙලා කරන්න බෑ.. හොඳම දේ මම තීරණයක් ගන්නව අද හෙටම. thanks a lot advice වලට.
  8. Tequiila

    Marriage Proposal Problem.

    අනේ මන්ද බන් මට රට පැටලිලා ඉන්නෙ.. ඕනෙ මගුලක් කියල කෙලින්ම කියල දාන්නත් හිතෙනවා බෑ කියල.
  9. Tequiila

    Marriage Proposal Problem.

    Canada යන එකක් ගැන කිව්වද කියලනම් මම දන්නෙ නෑ, මන් ගැන කිව්ව කියල තමා කිව්වෙ. හැබැයි මචං එයා Canada යන එකක් ගැන මොකුත්ම තාම මගෙන් අහල නෑ බන. අනික බැඳල ඉන්නෙ එහේද මෙහේද කියන ඒකත් එයාට ප්‍රශ්නයක් නෑ කිව්ව. ඇත්තටම මගෙත් තාම තීරණයක් නෑ එහෙ පදිංචි වෙන එකක් ගැන.
  10. Tequiila

    Marriage Proposal Problem.

    හැබැයි මේ වෙනකන් Canada යන එකක් ගැන කිසි දෙයක් ඒ කෙල්ල මගෙන් අහලනම් නැහැ. බැඳල ඉන්නෙ එහේද මෙහේද කියන එක එයාට ප්‍රශ්නයක් නෙමේ කිව්ව.
  11. Tequiila

    Marriage Proposal Problem.

    මගෙ පොඩි සීන් එකක් තිබුන එහෙ කෙල්ලෙක් එක්ක (Canadian). ඒත් දැන් ඒක නැහැ. ඔය සීන් එක අපේ ගෙදරින් දැනගෙන තමා දැන් මේ ෆෝම් වෙලා තියෙන්නෙ.
  12. Tequiila

    Marriage Proposal Problem.

    එහෙම එකකුත් තියනව. අපේ ගෙදර අයට ඒ කෙල්ලගේ ගෙදර අයට තියන හදිස්සිය මට නෑ. මෙයාල දැන් කියන්නෙ මම යන්න කලින් අඩුම ගානෙ engagement එකවත් අරන් යන්න කියල. ඕව කරන්න පුලුවන්ද බන් ඔහොම හදිස්සි වෙලා. :baffled:
  13. Tequiila

    Marriage Proposal Problem.

    ඔව් බන්.. ඕක අපේ ගෙවල් වල අයට තේරුම් කරන එක තමා අවුල. :sorry:
  14. Tequiila

    Marriage Proposal Problem.

    එහෙම කසාද බැඳල වැඩක් තියනවද බන්.. ඒ කෙල්ල හොඳයි මම නෑ කියන්නෙ නෑ, ඒත් බඳින්නම ඕනෙ කියල කිසි feeling එකක් නැහැ බන් එකයි අවුල.
  15. Tequiila

    Marriage Proposal Problem.

    දෙයක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ගේ comment විතරයි බන් මට වැදගත්. උඹල වගේ මෙලෝ වැඩක් නැති අපතයොන්ගෙන් මීට වඩා හොඳ comment එකක් බලාපොරොත්තු වෙන්න බෑ. :lol:
  16. Tequiila

    Marriage Proposal Problem.

    ඒක තමා බන්, බොරුවට hopes දීලත් පව් නේ..
  17. Tequiila

    Marriage Proposal Problem.

    මචන්ලා මම දැන් අවුරුදු 4 Canada වල ඉන්නෙ. කලවයසත් හරි නිසා පහුගිය කාලේ ගෙදරිනුත් බර බරේ නිසා ලංකාවට ඇවිත් ගිය සතියේ මම ගියා proposal එකක් බලන්න. අම්මල තමා කතාකරගෙන තිබුනේ.. එයාල ටිකක් අදුරන කට්ටියක්. family එක හොඳයි, කෙල්ලත් කියන්න වරදක් නෑ, පෙනුම තියනව, ලොකුවට ඉගෙනගේනනම් නෑ A/L කරල ඊට පස්සේ...
  18. Tequiila

    බිලී ද කිඩ් කෝ.??

    පැස්බරෙක් උකනව බලන්න ගිහින් පයින් ගහල කියල තමා ආරංචිය.. :lol::lol:
  19. Tequiila

    iphone 6s for sale.

    monawada mchn oya taram check karanna one? bill box and phone okkoma same imei. gannawanam kisi awulak na ubata one tanakata deela check karaganna. math ennam.
  20. Tequiila

    iphone 6s for sale.

    malabe.

    No contents