Imal075

Junior member
  • Jun 8, 2011
    96
    31
    18
    Machanla Podi help ekak!!

    Mage girl friend USA university ekakata yanna hadanne studies walata.

    Ubalage idea eka Mokadda? Ehe yawana eka hodaeda? Hoda universities monada?

    Danuwath karanna Danna kenek!!
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ඇමෙරිකාවට පායන හඳ
    ලස්සනයි ද කියන්න
    මා නොදකින ඒ පුරහඳ
    ඔබට හැකිය දකින්න

    අඳුරුලලා වහිනා කළ
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කළ
    එපා තනිය දැනෙන්න

    ලතා මඩුලු අතවනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    Mississippi River දමන්න


    ha ha haa
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    Machanla Podi help ekak!!

    Mage girl friend USA university ekakata yanna hadanne studies walata.

    Ubalage idea eka Mokadda? Ehe yawana eka hodaeda? Hoda universities monada?

    Danuwath karanna Danna kenek!!

    puluwannam badala ubath palayan. taniyen yanawanam kella gana loku balaporottuwak thiyaganna epa. :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඇමෙරිකාවට පායන හඳ
    ලස්සනයි ද කියන්න
    මා නොදකින ඒ පුරහඳ
    ඔබට හැකිය දකින්න

    අඳුරුලලා වහිනා කළ
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කළ
    එපා තනිය දැනෙන්න

    ලතා මඩුලු අතවනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    Mississippi River දමන්න


    ha ha haa


    :rofl::rofl:
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    matath okama thiyanawa. ehe gehin dependent visa walata work karanna denne mn hethanne ... mn tiak hoyala baluwa
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇමරිකාවට යන්න පුළුවන් නම් ඒක තමයි ජිවිතයේ ලබන්න පුළුවන් ලොකුම භාග්‍ය. මිස් කරන්න එපා. අනිවා යන්න කියපන්. ඒ මාර්ගයෙන් උබටත් එහෙ යන්න පුළුවන් වෙයි.
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    ඇමරිකාවට යන්න පුළුවන් නම් ඒක තමයි ජිවිතයේ ලබන්න පුළුවන් ලොකුම භාග්‍ය. මිස් කරන්න එපා. අනිවා යන්න කියපන්. ඒ මාර්ගයෙන් උබටත් එහෙ යන්න පුළුවන් වෙයි.


    yako gehin ehe uda balan innada !! horen job karla ahu unoth sorryma thama !!
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇමරිකාවට යන්න පුළුවන් නම් ඒක තමයි ජිවිතයේ ලබන්න පුළුවන් ලොකුම භාග්‍ය. මිස් කරන්න එපා. අනිවා යන්න කියපන්.

    Uba wena kellek hoya ganin
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...
    දුක තමයි රංජනී... තනියම යවන ඒක නම් ඒච්චර හොද නැහැ. වැඩිය බලාපොරොත්තු තියාගන්න ඒපා තනියම යවනව නම්. (කෙල්ල හොද නම් උඹව අතඅරින ඒකක් නැහැ. ඔය Culture ඒකට වැටුණට පස්සෙ බලාගෙන ඉන්නකොට වෙනස් වෙනවා. කෙල්ල ගැන නොදන්න නිසා මොකුත් කියන්න අමාරුයි.) කෝකටත් හන්තානට පායන සද Download කරලා තියා ගනින්.:sorry:
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඇමෙරිකාවට පායන හඳ
    ලස්සනයි ද කියන්න
    මා නොදකින ඒ පුරහඳ
    ඔබට හැකිය දකින්න

    අඳුරුලලා වහිනා කළ
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කළ
    එපා තනිය දැනෙන්න

    ලතා මඩුලු අතවනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    Mississippi River දමන්න
    :D:D:D:D:D:D:D:D:D:D rep++

    ha ha haa[/QUOTE]