ලංකාවටනම් යන්න අමාරුයි මචං තව අවුරුද්දකටවත්.. කතා කරල ප්‍රශ්නෙ විසදන්න එය මත එක්ක කතා කරන්නෙත් නැහැනෙ. අපේ අම්මලටත් දෙයක් තේරුම් කරන්න අමාරුයි මචං බොරුවට කලබල වෙනව. මම අපේ අයියට විස්තරේ කිව්ව බලමු මොකාද වෙන්නෙ කියල. රිප්ලයි එකට thanks මචෝ.
කතා නොකර හිටියෙ නැහැ මචං. සතියට 3, 4 පාරක් කතා කරනව, ඒ...