අන්තර්ජාතික හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 102 වන ස්ථානයේ පසුවනවා.
ඒ, රටවල් 111ක් අතරින්.
එම දර්ශකයේ ශ්‍රී ලංකාව සහ සූඩානය සම මට්ටමේ එනම් 102 වන ස්ථානයේ පසුවනවා.
ලොව හොඳම විදේශ ගමන් බලපත්‍රය ලෙස හිමි රට ලෙස එහි පළමු ස්ථානයේ රැඳෙන්නේ...