පාස්පෝට් පෝලිම
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jul 22, 2022 #1 Reactions: Walter Hartwell White
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර Jul 22, 2022 #2 මට පේන්නේ මෙහෙ ප්රස්න උන් ලොකු කරලා පෙන්නනවා වැඩියි
thomian Well-known member May 20, 2011 12,524 17,660 113 Jul 22, 2022 #3 ලංකාවේ මිට්ටෝ හිඟයක් ඇති වෙයි වගේ
kj1 Well-known member Nov 10, 2015 1,796 2,319 113 Jul 22, 2022 #4 Dubai wala jobless sri lankansla enna enna wedi wenawa.issarahata refugee camps gahanna wei wage dessert eke.
Dubai wala jobless sri lankansla enna enna wedi wenawa.issarahata refugee camps gahanna wei wage dessert eke.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jul 22, 2022 #5 ඇපොයින්මන්ට් දාගන ගියානං කිසි කරදරයක් නෑනෙ. මං එදා ගියා හරියටම වෙලාවට. පැයෙන් ඩොකියුමන්ට්ස් බාර දීල එලියට ආව. වාහනේට වෙලා නින්දක් නිදාගන කාල බීල දෙකට විතර ආපහු ගියා. පැය බාගෙකිං විතර පාස්පෝට්ස් ටික අරගන අපි ආව.
ඇපොයින්මන්ට් දාගන ගියානං කිසි කරදරයක් නෑනෙ. මං එදා ගියා හරියටම වෙලාවට. පැයෙන් ඩොකියුමන්ට්ස් බාර දීල එලියට ආව. වාහනේට වෙලා නින්දක් නිදාගන කාල බීල දෙකට විතර ආපහු ගියා. පැය බාගෙකිං විතර පාස්පෝට්ස් ටික අරගන අපි ආව.