1. Rapid-Fire

    Iphone 8 Plus Help

    මචන්ලා iPhone 8 Plus එකක් ගන්න හදන්නේ ....ගාන 120000. ඒ ගානට පාඩුද ? මෙ තැන උඹලා දන්නවද ...? උන් Genuine ද ? Greenware Technologies (Pvt) Ltd No. 42 P, Ground Floor, Liberty Plaza, Colombo-03
  2. Rapid-Fire

    How to open Oanda Account .. ?

    Has anybody opened an account with Oanda ...If so tell me how ....Pls
  3. Rapid-Fire

    Apple Mac Pro?

    මචන්ලා..මම ලැපක් බලනවා...හොඳයිද කියපල්ලාකො... Mainly for Development/trading/graphics මෙන්න ඇඩ් එක [2016 MacBook Pro 15"/T'Bar/16GB/ 2.6 i7] https://ikman.lk/en/ad/2016-macbook-pro-15-tbar-16gb-26-i7-for-sale-colombo
  4. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ? මචන්ලා...රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ? අයන්නෙ ඉඳලා දැනගන්න ඔනී...
  5. Rapid-Fire

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ .... අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ කොල්ලෙක් මරලා ට්‍රැක් (track) එකට ගෙනත් දාලා....උදේ 5 ඉඳන් ට්‍රෙන් ටික නවත්තලා පෝලිමට.... මිනිස්සු නොමිනිස්සු වෙලා..දැන්...පව් ගෙදර මිනිස්සු හොයනවත් ඇති... අද ඒ දෙය මට උනානම් කියලා හිතුනා..
  6. Rapid-Fire

    Offer එකක් ආවා

    මච්ංලා මම වැඩ කරන්නෙ Sri lankan Reputed software කොම්පැනියක... ළඟදි offer එකක් සෙට් උනා...startup එකක. current Salary : 275K New Salary : 320K current Salary+ 3% of company profit shares 1% of share = Rs20K Expected Total Salary : 320K මට උඹලාගෙ අදහස්...
  7. Rapid-Fire

    උදාව්...දළදා තෙවාව

    උදාව්...දළදා තෙවාව මචන්ලා දළදා තෙවාව වෙලාවට පොඩි අත දරුවෙක් එක්ක යන්න ඕනේ...උඹලා දන්නවද බබාලා ගන්න දවස් 3 ? තේව‍ාව පවත් වන ‍වේල‍ාවන් : 5.30 පෙ.ව , 9:30 පෙ.ව , 6:30 ප.ව
  8. Rapid-Fire

    Bank Account for Kidoos (පොඩ්ඩන්ට)

    මචන්ලා මගේ දුවට (Age : 7 Months) ළමා ගිණුමක් හදන්න ඕනේ බැංකුවේ.... උඹල දන්න Banks & Accounts දාපල්ලා.. හැමෝටම වැදගත් වෙයි මගෙ හිතේ... * Interest rate * Benefits
  9. Rapid-Fire

    Toyota preus 2008 ප්‍රස්නයක්

    Toyota preus 2008 ප්‍රස්නයක් මචන් මගෙ තියෙන්නෙ toyota preus 2008 car එකක්. දැන් කාර් එකෙ එන්ජින් ඔයිල් පිච්චෙනවා... දන්න එකෙක් කියපල්ලා මොකද්ද කරන්න තියෙන්න්නෙ කියලා...
  10. Rapid-Fire

    Baby Room Decoration Items

    මචන් Baby room decoration items such as stickers කොහෙද තියෙන්නෙ... happiness.lk එකෙන් ඇහව්වා... උන් දැන් එවා කරන්නෙ නෑ කිව්වා..උන් කිව්වා කිරුලපනෙ Kids Unlimted එකෙ බලන්න කියලා. උඹල දන්න places දාපලා.. අනික් උන්ට බලාගන්නත් එක්ක :yes::yes::yes:
  11. Rapid-Fire

    Vehicle Tax අඩු වෙනවලු

    මේක 'ලු' News එකක්.. Vehicle Tax එක 400% ඉඳලා 200% දක්වා අඩු වෙනවලු (Engine power <= 1500cc)... මමත් වාහනයක් ගන්න හිටිය.. එත් ඒ වැඩෙ පොඩ්ඩක් break කෙරුවා..:P:P:P මෙ කාලෙ එච්චර හොඳ නැ වාහන ගන්න..තෙ
  12. Rapid-Fire

    ලක්ෂ 32 කාර් එකක් ...

    ලක්ෂ 32 කාර් එකක් ... මචන්ලා.. මගෙ අතේ ලක්ෂ 32 ක් තියෙනවා..මොකද්ද ගන්න හොඳ කාර් එක. මම දැන් දහ අතේ කාර් හොයනවා.. මොකද (.. I'm going to be a Father :-) දැන් ඉතින් Bike එකෙ යන එක පොඩ්ඩක් Denger නෙ. My Requirement : * සැප පහසුව තියෙන්නත් ඔනෙ. තෙල් කරන්නත් ඔනෙ. * Japan only * 1500 cc * Saloon...
  13. Rapid-Fire

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නවda ? uWRP9KaItvw
  14. Rapid-Fire

    Mark-wo

    උඹල මොනද mark-wo companya ගැන දන්නෙ.. මට පේන්නෙ මෙක පිරමිඩ් වියාපාරයක්ද කොහෙද. අද මගෙ යාලුවෙක් ඌට ඒ කොම්පනි එකෙන් ලැබුන චෙක් එක මුනු පොතේ දාලා තිබුනා.... බලපන්කෙ සයිට් එකෙ හැටි විතරක්... mark-wo
  15. Rapid-Fire

    ට්‍රේන් අවුල

    ඊයෙ මාර වාත උනා... රඹුක්කන ට්‍රේන් එකෙ ඩ්‍රයිවර්ට සනීප නැති වෙලා...ඉතින් අපෙ මිනුස්සුත් පොරට හොඳට සලකලා...ඇද උදෙත් ට්‍රේන් ලෙට්. අදත් හවස මොනා වෙයිද ..දෙයියො තමයි දන්නෙ.... :no::no::no::no::no::no::no::no::no::no:
  16. Rapid-Fire

    පෞත්ගලික රහස් පරික්ශකයො ගැන කවුරුත් දන්න

    පෞත්ගලික රහස් පරික්ශකයො ගැන කවුරුත් දන්න පරික්ශකයො සපයන කොම්පැනි ගැන දන්නවනම් කියන්න
  17. Rapid-Fire

    ඇගෙ රහස

    රහස කොට බතලි දැන් හැමෝම කොට බතලි ගැනනෙ කතාව...බලපල්ලා මම හොයා ගත්තා රහස...මෙ සතියෙ එකිගෙ ලයික්ස් වැඩිවෙලා...365% https://www.facebook.com/ShanudrieOnline/likes
  18. Rapid-Fire

    ප්‍රීති සින්ටාගෙ ලිරිල් ඇඩ් එක මතකද ?

    ප්‍රීති සින්ටාගෙ ලිරිල් ඇඩ් එක මතකද ? https://www.youtube.com/embed/dA4vscgKqBE
  19. Rapid-Fire

    රතු කොටු සහ නිල් කොටු

    රතු කොටු සහ නිල් කොටු දන්න එකෙක් කියපල්ලාකො මෙකෙ වෙනස....
  20. Rapid-Fire

    slt speed එක අවුල්ද ?

    මචන් උම්බල slt web-family package එක use කරනනවද ? ... speed එක කීයද ? ...මගෙ එන්නෙ 6.47 Mbps . මගෙ එන්නෙ 6.47 දවල්ට. 12 AM පහු උනාම 7.25 :confused:

    No contents