මොකද බලන් සොමිය ගන්නවද ? ...වරෙන් බන් ඇතුලට...
--------------------------------------------------------------
:yes::yes:
ඔන්න දවස්ක් දා නෝනා කෙනෙක් ශොපින් ගිහිල්ලා බඩු තොරල තොරල.... තවත් ටිකක් තොරලා... අන්තිමට කැශියර් එක ගාවට අවා බිල ගෙවන්න. ඉතින් පොරි ('පොර' ගෙ ගැනු සතා) පර්ස් එක ඕපන් කලා...