පරිබෝජන වාදය ණය ගැන කතාකරන කොට මට පොඩි සංවාදයක් මතක් වුනා. අපේ මිනිස්ට්‍රියි, chairman අපේ division එකේ විදායක නිලදාරීන් අතර තිබුණු පොඩි කතාවකදී මිනිසුන්ගේ පඩි ප්‍රශ්නය ගැන කතාවුනා, එතකොට chairman කිව්වදෙයක් තමයි, USA වල ඊලග ඇපල් iphone එක නිකුත් වෙන්න කලි දවසේ ඉදන් මිනිස්සු පොලොමේ ඉනාව එක...