1. waligamaya

    international driving license

    :D:D
  2. waligamaya

    international driving license

    කොහොමද international driving license ගන්නේ කොහොමද. ගත්ත කට්ටිය අද්දැකීම් කියන්න.
  3. waligamaya

    ස්වර්ණවාහිනිය නා ගනි

    ලංකාවේ චැනල් වලින් කුණු ම චැනල් එක ඔය වාහිනිය තමයි.
  4. waligamaya

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    ගොන්හරක් උන්ගේ ඉස්සෙලා ළමයින්ට ලිංගික ජිවිතේ කියල දීපන්. පස්සේ ඕන මගුලක් කරගනින්. මොනවා උනත් සම ලිංගික කියන්නේ එක්තරා විදියකර විකුර්තියක් තමයි. එහම විකුර්තිය වුන මිනිසුන්ගේ සමාජ අයිතිවාසිකම් රකින එක වෙන දෙයක්. ඒ විකුර්තිය ප්‍රකුර්තියක් කරන එක සමාජ අපරාදයක්.
  5. waligamaya

    පුටින්ගේ_loveඑක

    පුටින් ගැනු ලෝල්ලෙක් නම් පුටින්ට කෙලවෙන්නේ ඕකෙන් තමයි. CIA කාරයෝ ගානට වැඩේ දෙවි.
  6. waligamaya

    තරුවක් පුපුරා ගිය දුර්ලභ ​ෙමාහොතක්

    "විද්‍යාඥයින් එය නම් කළේ සුපර් නෝවා යනුවෙනි" පොදුවේ කියන්නේ සුපර් නොවා කියල තමයි මේකට දීපු විශේශ්නමක් නෙවෙයි.
  7. waligamaya

    දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා

    පොදු ප්‍රවාහන සේවය කරන හා බරවාහන ගෙනියන රියදුරන් බොහොම ඉවසීම ඇති මානසික වශයෙන් නිරෝගී උගත් පුස්ගලයෝ වෙන්න ඕන. හන්දි ගැනේ බෝක්කු උද ඉන්න රස්තියාදු කාරයන් ඒවගේ ගෞරවනිය රස්ස්වකට සුදුසු නැ. එවැනි මිනිසු අතට ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අත්වීම හරිම සෝචනීයයි. බස් එක ඇතුලේ ඇස් නිලන්කරවෙන්න වර්ණ, බල්ප් ...
  8. waligamaya

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    තක්ශ්නෙට ඇබ්බැහිවෙලා එකේ වහල්ලු වෙච්ච මිනිස්සු. යාලු මිත්ත්ර්කම්, පිදහම්, සමාජ කටයුතු, සේරම කරන්නේ එකෙන් විතරයි. තාක්ෂනය මින්සුන්ගේ මිනිස් කම හොරකන් කරලා.:(:(
  9. waligamaya

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    සමාජ ජාල වෙබ් වලට යන්න බැරිනම්, නහයෙන් අඩන්නේ නැතිව පොදක් වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන හොයල බලපන්. පිටනියට ගිට්ටනියට ගිහින් යාළුවොත් එකක් ක්‍රිකට් අතක් වොලිබෝල අතක් ගහපන්. අලුත් නවකත්වක් හොයන් කියවලල්ලා
  10. waligamaya

    නුවර සිද්ධිය

    "ලංකාවේ අන් හැම දෙයක් සේ ම ජනවර්ග තිබෙන්නේද නැවත ජනවර්ග අතර අන්තර් සබඳතා තිබෙන්නේද හොඳටම කුණුවූ තත්ත්වයකය. නිදහසින් පසු සිංහල දකුණේ ප‍්‍රචණ්ඩ කැරලි දෙකක් සිදුවූ අතර දෙමළ උතුරේද ප‍්‍රමාණයෙන් දකුණේ සිදුවූ කැරලි දෙක එකට ගත් විට ඊටත් වඩා විශාල දිග්ගැස්සුණු ප‍්‍රචණ්ඩ කැරැුල්ලක් සිදුවිය. ලංකාව නිදහස...
  11. waligamaya

    නුවර සිද්ධිය

    මුන් මහසොන්ටත් ලජ්ජා කරලා තමයි නවතිනේ,
  12. waligamaya

    නුවර සිද්ධිය

    :angry::angry::angry: ගොබ්බ මීහරක් ගේමක් වත් ගහන්න දන්නේ නැ ලීක නොවෙන්න. මුන්ගේ ලබ්බේ නායකයෝ තමයි. මට්ටු නොවෙන්න් වැඩක් කරන්න දන්නේ නැති උන් කොහොමද ජාතිය රකින්නේ. මුන්වගේ නායකයොත් එකක් ජාතිය රකින්නැ යන උන්ට ගිටාර් සාදුගේ පිහිටම තමා :P:P:P:baffled::baffled::rofl::rofl:
  13. waligamaya

    නුවර සිද්ධිය

    අන්දයන්ට බිහිරන්ට ඕව තේරෙන්නේ නැ. උන් හත්පොලේ ගාගෙන තමයි නවතින්නේ. ඔය සිවුරු පෙරවගත්ත ගොර යකුන්ව හොයාල පන්නන ඕන ආණ්ඩුවෙන්.
  14. waligamaya

    Why are we surprised when Buddhists are violent?

    ඉස්ලාම් කියන්නේ කොහොමත් violent නේ එක නිසා පුදුම වෙන්න දෙයක් නැ. හැබැයි බවුද්දයෝ එහෙම වෙන එක ප්‍රශ්නයක්
  15. waligamaya

    Chathura Alwis

    :rofl::rofl::rofl:
  16. waligamaya

    මහින්ද මුස්ලිම් රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍ර&

    විමලේ ඔයා :baffled::baffled::baffled::rofl::rofl::rofl:
  17. waligamaya

    පෙට්‍රල්_බෝම්බ 12 ක් සොයාගනියි

    විදුරු බෝතලේ හැදුවම තමයි ඕක වැඩකරන්නේ. තිරේට ගිනිතියල බෝතලේ විසි කරහම වීදුරුව බිදිලා ගින්න පැතිරෙනවා. :P:P:P

    No contents