නුදුරු අනාගතයේදී ඔබගේ ගෙවත්ත පිරිසිදු කිරීමට පැමිණෙන සේවකයා උද්භිද විද්යාඥ්යෙක් වීමට ඉඩ තිබෙනවා ය. කුස්සියේ උයන්නට පැමිණෙන මෙහෙකාරිය හෝටල් කළමණාකරණය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක් වීම්ට ඉඩ තිබෙනවා ය. විලේපනවේදය පිලිබඳ මහාචාර්යවරයෙක් ලවා කොණඩය කප්පවා ගන්න ඔබ මාලු කූරියෙකු මිලදී ගැනීම පිණිස යන්නේ...