වසර_6ක_කට්ට

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක් :rofl::rofl::rofl:
මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ :P:P:P

උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව ටිකක් හිටපන්.)
හැමතිස්සෙම අහල කෙල්ලට කරදරයක් වෙන්න එපා.
කෙල්ල අකමැති කිසිම දෙයක් කරන්න එපා, තෝ කරනවානම් බොරු කියන්න පුරුදු වෙයන් :P:P:P
හැම වෙලේම කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන්, කෙල්ලට නොතේරෙන්න.
කෙල්ල ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් කෙල්ලගෙන් පොත්,note ඉල්ලගෙන හොඳට පාඩම් කරපන්. (කෙල්ලට උඹ ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවා කියල පෙන්නපන්.)
උඹ අනාගතේ කව්රු වෙන්නද කැමති, ඒ ගමන යන්නේ කොහොමද කියල ඔය පොත් එහෙම ඉල්ලන්න ගිය වෙලාවක නිකමට කියපන්. (වැඩිය දෙන්න යන්න එපා තොට පිස්සු කියල හිතායි)
උඹල දෙන්නම බව්ද්ධ නම් කෙල්ලට කරදරයක් නවන විදියට පින්දහම් කටයුතුවලට කෙල්ලව සහබාගි කරගනින්.
හැකියාවක් තිනවානම් කෙල්ලගේ ගෙදර මිනිස්සුත් එක්ක ෆිට් එකේ හිටපන්, (උඹ නැති වෙලාවට උඹ ගැන කෙල්ලගේ ගෙදර හොඳ කතා වෙන විදියට)
එකට කෙල්ලගේ තාත්ත එක්ක අඩියක් ගහන්න වගේ යන්න එපා හරිය. :P:P:P:P
තව කෙල්ලව කිසිම වෙලාවක අපහසුතවෙකට පත් වෙන්න දෙන්න එපා. ඒ කිව්වේ යාලුවෝ bite කරන වෙලාවක උනත් උඹට පුළුවන් විදියට කෙල්ලව බෙරගනින්,
කොටිම්ම කියනවනම් කෙල්ලව උඹෙන් උදව් ඉල්ලන තත්වෙට පත්කරගනින්. ඔහොම කාලයක් ගිහින් නැකතක් බලල අහපන්.
කෙල්ල කවදාවත් බදින්නේ නැ කියල කිව්වොත් උඹත් හිමිට කියපන්
"කමක් නැ මමත් මේ ඉන්න විදියටම අම්මට තාත්තට සලකගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා" කියල.
ඊ කියල ඇහුවොත් කියපන් මම දැකපු හැම හීනෙම හිටියේ එක්කෙනයි, මට එතනට වෙනකෙනෙක් ආදේශ කරන්න බැ කියල.
වැඩිය හැගීම් බර වෙන්න එපා එතකොට jokez එකක් වෙනවා. (නිකක් අහක බලන් mood ගහල වගේ කියපන්)

මුට මෙච්චර වැඩිද මන්ද :confused::confused::confused::confused:

:P:P:P
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මල්ලි පිස්සු කෙලින් නැතුව මුලින් හොදට විභාගේ පාස් වෙයන්.. කෙල්ලෝ එයි පස්සෙන් උබ හොද තැනකට ආවම
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    බුදු මල්ලියේ උපදෙසක් දෙන්නම්.. A/L කරගෙන හිටහං ඔක්කොම මගුල් පැත්තකට දාලා. මොකෝ කෑලි සෙට් උනා කියනනේ පුතේ AL උබගේ උපරිමෙන් උබට ගොඩ දාන්න බැරිවෙනවා... කෙල්ල AL නිසා පස්ස ගහනවා ඇත්තේ...:yes: දවස් දෙකක් තුනක් නම් මොකද්ද බන්...:cool:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ බං ඉගෙනගනින්..
    කෙල්ලට කියහන්
    (හම්බිලම තමා කියන්න ඕනි එතකොටයි කික් එක)
    "හරි ඔයා ඉගෙනගන්න.. ඕනි උදව්වක් ඕනි නං ඉල්ලන්න.. හොදට පාඩම් කරලා A/L හොදට කරගන්න... එතකන් මං ඔයා වෙනුවෙන් බලාපොරොත්තු තියන් බලන් ඉන්නවා. මාව අමතක කරන්න එපා. බුදුසරණයි. පරිස්සමින් ඉන්න.."
    ඔහොම කියලා අතේ පාරක් ගහලා පාඩන් කරහන් පුක නෝදී. කැම්පස් ගියොත් ලක්ශ ගාණක් ඉතුරුයි. බැහැපිය උට්ටෝ වැඩට. කෑලි බෑලි තියන් ඉගෙනගන්න ගියහම මල පනිනවා. කොල්ලො ටික එක්ක ෆන් ගන්නත් බැරි වෙනවා. A/L ඉවර වෙලා ගේමට බැහැපිය. ඒ වෙද්දිත් කෙල්ල single නං අන්න වටින කෙල්ලෙක් "බදින්න" තරන් !:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක් :rofl::rofl::rofl:
    මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ :P:P:P

    උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව ටිකක් හිටපන්.)
    හැමතිස්සෙම අහල කෙල්ලට කරදරයක් වෙන්න එපා.
    කෙල්ල අකමැති කිසිම දෙයක් කරන්න එපා, තෝ කරනවානම් බොරු කියන්න පුරුදු වෙයන් :P:P:P
    හැම වෙලේම කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන්, කෙල්ලට නොතේරෙන්න.
    කෙල්ල ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් කෙල්ලගෙන් පොත්,note ඉල්ලගෙන හොඳට පාඩම් කරපන්. (කෙල්ලට උඹ ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවා කියල පෙන්නපන්.)
    උඹ අනාගතේ කව්රු වෙන්නද කැමති, ඒ ගමන යන්නේ කොහොමද කියල ඔය පොත් එහෙම ඉල්ලන්න ගිය වෙලාවක නිකමට කියපන්. (වැඩිය දෙන්න යන්න එපා තොට පිස්සු කියල හිතායි)
    උඹල දෙන්නම බව්ද්ධ නම් කෙල්ලට කරදරයක් නවන විදියට පින්දහම් කටයුතුවලට කෙල්ලව සහබාගි කරගනින්.
    හැකියාවක් තිනවානම් කෙල්ලගේ ගෙදර මිනිස්සුත් එක්ක ෆිට් එකේ හිටපන්, (උඹ නැති වෙලාවට උඹ ගැන කෙල්ලගේ ගෙදර හොඳ කතා වෙන විදියට)
    එකට කෙල්ලගේ තාත්ත එක්ක අඩියක් ගහන්න වගේ යන්න එපා හරිය. :P:P:P:P
    තව කෙල්ලව කිසිම වෙලාවක අපහසුතවෙකට පත් වෙන්න දෙන්න එපා. ඒ කිව්වේ යාලුවෝ bite කරන වෙලාවක උනත් උඹට පුළුවන් විදියට කෙල්ලව බෙරගනින්,
    කොටිම්ම කියනවනම් කෙල්ලව උඹෙන් උදව් ඉල්ලන තත්වෙට පත්කරගනින්. ඔහොම කාලයක් ගිහින් නැකතක් බලල අහපන්.
    කෙල්ල කවදාවත් බදින්නේ නැ කියල කිව්වොත් උඹත් හිමිට කියපන්
    "කමක් නැ මමත් මේ ඉන්න විදියටම අම්මට තාත්තට සලකගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා" කියල.
    ඊ කියල ඇහුවොත් කියපන් මම දැකපු හැම හීනෙම හිටියේ එක්කෙනයි, මට එතනට වෙනකෙනෙක් ආදේශ කරන්න බැ කියල.
    වැඩිය හැගීම් බර වෙන්න එපා එතකොට jokez එකක් වෙනවා. (නිකක් අහක බලන් mood ගහල වගේ කියපන්)

    මුට මෙච්චර වැඩිද මන්ද :confused::confused::confused::confused:

    :D:D:D mu me topic eka gana master karapu porak wage :rofl:
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    අනේ බං ඉගෙනගනින්..
    කෙල්ලට කියහන්
    (හම්බිලම තමා කියන්න ඕනි එතකොටයි කික් එක)
    "හරි ඔයා ඉගෙනගන්න.. ඕනි උදව්වක් ඕනි නං ඉල්ලන්න.. හොදට පාඩම් කරලා A/L හොදට කරගන්න... එතකන් මං ඔයා වෙනුවෙන් බලාපොරොත්තු තියන් බලන් ඉන්නවා. මාව අමතක කරන්න එපා. බුදුසරණයි. පරිස්සමින් ඉන්න.."
    ඔහොම කියලා අතේ පාරක් ගහලා පාඩන් කරහන් පුක නෝදී. කැම්පස් ගියොත් ලක්ශ ගාණක් ඉතුරුයි. බැහැපිය උට්ටෝ වැඩට. කෑලි බෑලි තියන් ඉගෙනගන්න ගියහම මල පනිනවා. කොල්ලො ටික එක්ක ෆන් ගන්නත් බැරි වෙනවා. A/L ඉවර වෙලා ගේමට බැහැපිය. ඒ වෙද්දිත් කෙල්ල single නං අන්න වටින කෙල්ලෙක් "බදින්න" තරන් !:yes:

    එල එල
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක් :rofl::rofl::rofl:
    මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ :P:P:P

    උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව ටිකක් හිටපන්.)
    හැමතිස්සෙම අහල කෙල්ලට කරදරයක් වෙන්න එපා.
    කෙල්ල අකමැති කිසිම දෙයක් කරන්න එපා, තෝ කරනවානම් බොරු කියන්න පුරුදු වෙයන් :P:P:P
    හැම වෙලේම කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන්, කෙල්ලට නොතේරෙන්න.
    කෙල්ල ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් කෙල්ලගෙන් පොත්,note ඉල්ලගෙන හොඳට පාඩම් කරපන්. (කෙල්ලට උඹ ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවා කියල පෙන්නපන්.)
    උඹ අනාගතේ කව්රු වෙන්නද කැමති, ඒ ගමන යන්නේ කොහොමද කියල ඔය පොත් එහෙම ඉල්ලන්න ගිය වෙලාවක නිකමට කියපන්. (වැඩිය දෙන්න යන්න එපා තොට පිස්සු කියල හිතායි)
    උඹල දෙන්නම බව්ද්ධ නම් කෙල්ලට කරදරයක් නවන විදියට පින්දහම් කටයුතුවලට කෙල්ලව සහබාගි කරගනින්.
    හැකියාවක් තිනවානම් කෙල්ලගේ ගෙදර මිනිස්සුත් එක්ක ෆිට් එකේ හිටපන්, (උඹ නැති වෙලාවට උඹ ගැන කෙල්ලගේ ගෙදර හොඳ කතා වෙන විදියට)
    එකට කෙල්ලගේ තාත්ත එක්ක අඩියක් ගහන්න වගේ යන්න එපා හරිය. :P:P:P:P
    තව කෙල්ලව කිසිම වෙලාවක අපහසුතවෙකට පත් වෙන්න දෙන්න එපා. ඒ කිව්වේ යාලුවෝ bite කරන වෙලාවක උනත් උඹට පුළුවන් විදියට කෙල්ලව බෙරගනින්,
    කොටිම්ම කියනවනම් කෙල්ලව උඹෙන් උදව් ඉල්ලන තත්වෙට පත්කරගනින්. ඔහොම කාලයක් ගිහින් නැකතක් බලල අහපන්.
    කෙල්ල කවදාවත් බදින්නේ නැ කියල කිව්වොත් උඹත් හිමිට කියපන්
    "කමක් නැ මමත් මේ ඉන්න විදියටම අම්මට තාත්තට සලකගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා" කියල.
    ඊ කියල ඇහුවොත් කියපන් මම දැකපු හැම හීනෙම හිටියේ එක්කෙනයි, මට එතනට වෙනකෙනෙක් ආදේශ කරන්න බැ කියල.
    වැඩිය හැගීම් බර වෙන්න එපා එතකොට jokez එකක් වෙනවා. (නිකක් අහක බලන් mood ගහල වගේ කියපන්)

    මුට මෙච්චර වැඩිද මන්ද :confused::confused::confused::confused:
    උතුරා පිටාර ගැලුවා බ්‍රෝ එල
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    macho oya kello hoda meter ekak wenna ona. igenna ganna ona nisa tamai ubata ehema kiyala tiyenne putha,
    ekak kiyamnnam uba booruwa wage passen yannai, oka gana hitha hitha inna giyoth weny
    oki campus select wenakam uba danneth nathi wena ekai:P

    eka nisa borruwa wage ekai gana hitha hitha inny nathiwa
    hoda result ekak danna balapan uni ekatama yanna
    anna edata tami oki uba passen duwan enny
    ....... ;);););)
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඕකි බොට කැමති :cool::cool::cool::cool:
    බය නැතුව හිටහන්
    එලටම A/L කරහන් (කැම්පස් යන්නම බලාගෙන)
    කරලා ඉවර වෙලා result එනකම් ආතල් එකේ හිටපන්...
    Result ආපු ගමන් ඒකිට මුලින්ම result කියලා මම තාම ඔයාට කැමති, ඔයා මොකද කියන්නේ අහපන්
    කැමති නම් උපරිම සතියෙන් හා කියනවා

    හැබැයි උට්ටෝ කැම්පස් යන්න පුළුවන් වෙන result එකක් කියපන් :oo::oo::yes::yes:
    ඊට පස්සේ ඉතින් දැහැමෙන් සෙමෙන් හිටපන්
    Forever Happily Ever After තමයි :P:P:P:P:P:P
    අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි
    :rofl::rofl::rofl::rofl:

    දැන් පල ගිහින් පාඩම් කරපිය...!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    :D:D:D mu me topic eka gana master karapu porak wage :rofl:

    අඩෝ හැමෝටම ඒවා පිහිටන්නේ නැ. :P:P:P
    (කැල්ල මේක කියෙව්වොත් නම් මම ඉවරයි. :baffled::baffled::baffled::baffled::rofl:)

    මූ සිර කරන්න හදන නිසා හෙල්ප් එකක් දුන්නේ බන්. පව් මොන උනත් පොඩි එකා.
    කෙල්ලෝ අමාරුවේ දාන වැඩ වලට මම විරුද්දි බන්,
    එහෙම එකක් ඕන නම් කෙල්ලෝ අමාරුවේ නොදා ගිහින් බඩුවක් ගහනවා හොඳ.