Crazybuddy

Status
Not open for further replies.

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මට ආරංචිය ආවේ ගංජා එක්ක අහු වෙලා කියල,,,:dull: තව ලැප් එකේ සවුත් ඉන්දියන් වැල ක්ලිප් තිබිලත් එක්කලු...:(
    south indian valada ban eeeyaaa uuu evada balanne:rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මට ආරංචිය ආවේ ගංජා එක්ක අහු වෙලා කියල,,,:dull: තව ලැප් එකේ සවුත් ඉන්දියන් වැල ක්ලිප් තිබිලත් එක්කලු...:(

    සවුත් ඉන්දියන් වැල ක්ලිප් :lol::lol::lol:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    සිරාවට බන්,, මටත් ඕක ඔලුවට ආවා, මූව දැක්කේ නැනේ කියලා,, පොඩ්ඩක් දන්නා එකෙක් හොයල බලපන්,, හොද එකා මොනවා වුනත්
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පෞද්ගලික පළිගැනීම් වලට ටැග් දාලා,රේප් කපන උන් නිසා තමයි crazybuddy වගේ උන් යන්න ගියේ.ඕන එකෙකුට ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ.ඇඩ්මින්ට නම් මේවා කියලා වැඩක් නෑ.අන්තිමට මේ ෆෝරමය ජංගියක් විතරක් වුනාම තේරෙයි !

    මේකටත් වැටිලා තියෙන්නේ ගුණමකුවන්ගේ ගූ ටැග් ටික.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පෞද්ගලික පළිගැනීම් වලට ටැග් දාලා,රේප් කපන උන් නිසා තමයි crazybuddy වගේ උන් යන්න ගියේ.ඕන එකෙකුට ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ.ඇඩ්මින්ට නම් මේවා කියලා වැඩක් නෑ.අන්තිමට මේ ෆෝරමය ජංගියක් විතරක් වුනාම තේරෙයි !

    මේකටත් වැටිලා තියෙන්නේ ගුණමකුවන්ගේ ගූ ටැග් ටික.

    pls don't be one of those assholes who take internet seriously ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෞද්ගලික පළිගැනීම් වලට ටැග් දාලා,රේප් කපන උන් නිසා තමයි crazybuddy වගේ උන් යන්න ගියේ.ඕන එකෙකුට ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ.ඇඩ්මින්ට නම් මේවා කියලා වැඩක් නෑ.අන්තිමට මේ ෆෝරමය ජංගියක් විතරක් වුනාම තේරෙයි !

    මේකටත් වැටිලා තියෙන්නේ ගුණමකුවන්ගේ ගූ ටැග් ටික.

    හිතා ගන්න බෑ බන් online මේ විදියට මරාගන්න හදන එවුන්ගේ මානසිකත්වේ. ගෙවල්වල මිනිස්සු එක්ක කොහොම ඉන්නවා ඇද්ද මුන්? :(
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හිතා ගන්න බෑ බන් online මේ විදියට මරාගන්න හදන එවුන්ගේ මානසිකත්වේ. ගෙවල්වල මිනිස්සු එක්ක කොහොම ඉන්නවා ඇද්ද මුන්? :(

    ගෙවල්වල වලි මෙතන උන්ගෙන් පිටින් යවනවා :lol:.වැඩකට ඇති උන් ටිකට,උදව්වක් ගන්න ඉන්න උන් ටිකට පන්න පන්න ගැහුවාම වැඩේ හරි කියලා හිතාගෙන ඇති.එළකිරි ඩොට් කොම්>>> ජංගි ඩොට් කොම් වෙයි ලඟදිම:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මම බඩියාගෙන් ඇහුවා... පොඩි වැලි සීන් එකක් නිසා එන්නේ නැත්තේ.. ආයේ ටික කාලෙකින් එන එකක් නෑ..... විස්තරේ කියුව මට... ඩයල් එක බුකියට එනවා.. කිරියට එන්නේ නෑ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෙවල්වල වලි මෙතන උන්ගෙන් පිටින් යවනවා :lol:.වැඩකට ඇති උන් ටිකට,උදව්වක් ගන්න ඉන්න උන් ටිකට පන්න පන්න ගැහුවාම වැඩේ හරි කියලා හිතාගෙන ඇති.එළකිරි ඩොට් කොම්>>> ජංගි ඩොට් කොම් වෙයි ලඟදිම:rofl:

    ඒ අතින් බලද්දී මචන් අපි හැමතිස්සෙම බනින Anti BBS, Angle Hunter, වලතරයා වගේ එවුන් කොච්චර හොඳද කියලත් හිතෙනවා. උන් උන්ගේ ආතල් එක අරගෙන ඉන්නවා මිසක් මෙහෙම චීත්ත වැඩ කරන්නේ නෑ.

    දැන් ඔන්න බලපන් තව ටිකක් වෙලා යද්දී බුද්ධ දේශනාව ගැන හරි කොල්ලන්ට ගොඩ යන්න විදියක් කියලා හරි ත්‍රෙඩ් එකක් දායි. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පෞද්ගලික පළිගැනීම් වලට ටැග් දාලා,රේප් කපන උන් නිසා තමයි crazybuddy වගේ උන් යන්න ගියේ.ඕන එකෙකුට ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ.ඇඩ්මින්ට නම් මේවා කියලා වැඩක් නෑ.අන්තිමට මේ ෆෝරමය ජංගියක් විතරක් වුනාම තේරෙයි !

    මේකටත් වැටිලා තියෙන්නේ ගුණමකුවන්ගේ ගූ ටැග් ටික.

    මන් හිතුව කොහෙන් හරි ඇවිත් ඔය කතාව කියයි කියල.
    හැම එකාම බලන් ඉන්නේ Staff එකට වරද පටවන්න Staff එකේ එකවුන්ට් එකට දායි කියල. ඔතන උන්ට කියල වැඩක් නෑ කිව්වත් පස්සේ කියන්නේ ඕකමයි අන්තිමට.
    ලාමක හිත් තියෙන් ඉන්න ටැග් එකක් ඉවසන්න බැරි එවුන් කොහොමත් එළකිරියේ තියාගන්න බැහැ.
    ටැග් නැවැත්තුවත් Fake වලින් කුණුහරුප කියල PM කරයි.
    එහෙම දුර්වල එවුන්ට කොහොමත් මේකේ නෙමෙයි කොහේ ඉන්නත් බැහැ.
    උබ අදාළ නැති ටොපික් එකක් ඇදල ගත්ත අසනීපයෙන් ඉන්න එකෙක්ගේ එකත් වාසියට හදාගෙන.
    Crazybuddy ගේ යාළුවො ටික දාපු ටැග් තමා මේකේ තියෙන්නේ.
    මට පෙන්නේ උඹගේ Fake එකක්ද කොහෙද මෙන්න මේක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1719238

    උබට Crazybuddy ගෙන්ම රිප්ලයි ලැබිල ඇති ඒ ත්‍රෙඩ් එකේ.
    -Rep දුන්න කියල හිතාගනින්
     
    Last edited:
    Status
    Not open for further replies.