Harii man reliye inne
Lap eka set wuna gaman dannam
Harii man reliye inne
එහෙමත් නැත්තන් ස්වබාවික විපත් ජනාදිපති කෙනෙක්, ආණ්ඩුවක් ලෙසද පැමිණිය හැක![]()

Piliyandala
------ Post added on Nov 30, 2025 at 6:37 AMහැමදේම සාපෙක්ෂයි ගං වතුර නැති උනාට ගහක් හරි කඩන් වැටෙන්න පුලුවන්
ඕකට බොහෝ දුරට ගැලපෙන්නෙ නම්;Saralawa
පස් කඳු නැති.
ගංගා ඇලවල් නැති
මුහුදු මට්ටමට වඩා උස 20ම වත්. තැනිතලා බිමක්![]()
ඉස්සර නම් (2008) හන්දිය යට වෙනවා දැන් හයිවේ එන්ට්‍රන්ස් තියන ටික, දැන් එහෙනම් හදල ඇතිne ban.
dan sampurnayen wenas ban kahathuduwa. Dan 120 road ela lane 4 karalane thiyenne.ඉස්සර නම් (2008) හන්දිය යට වෙනවා දැන් හයිවේ එන්ට්‍රන්ස් තියන ටික, දැන් එහෙනම් හදල ඇති
කොළඹට හරියට වැස්සේ නැහැ වැස්ස නම් බලන්න තිබ්බා
3 awothnan lankawak hoyaganna bari wei wage map ekeතව දෙකක් තියෙනව..අවොත් නම් ඉවරයි
