කෑම්පින් කරනව නම් බෙල්වුඩ් පලයන්. ආයේ පිටවල පතන හොදයි. වැවතැන්න හොදයි. ලගා වෙන්න පහසුයි.
බඹරගල , නමුනුකුල එහෙමත් හොදයි යන්න පුලුවන් නම්.
ඇල්ල උනත් අවුලක් නෑ.
දෙන්න තියෙන අවවාදේ තමයි බොරුවට අස්සවල් වල රිංගන්න යන්න එපා එක්පීරියන්ස් එනකම් . යන්න පුලුවන් පහසුම තැනකට පලයන්. ට්රිංකෝ හරි කමක් නැ.