මේ දාලා තියෙන්නේ පරණ විච්ච අයිඩී එකක් හදන්න යන දේවල්
නැතිඋන අයිඩී එකක් හදනවනම් උඩ තියෙන ටිකට අමතරව
පොලිස් පැමිණිල්ලක් දාලා එකේ පිටපත
හැදුනුම්පත භාවිත කළ බවට ලිඛිත සාක්ෂියක් ( රියදුරු බලපත්ර පිටපත/බැංකු පොතේ පිටපත/පාස්පෝට් පිටපත වැනි )
ඕනි වෙනව. ග්රානි ලගදී 1000ක් ගෙවන්න වෙනවා
දැන්
මුල් වරට...