මචං දෙයක් දැනගන්න ඕන. මේ views වලට ගෙවන්නෙ කොහොමද? ඒ කිවුවෙ අපි හිතමු මේ මාසෙ අපිට views 10000ක් ආව කියල, ඒකට මේ මාසෙ ගෙවනව, ඊලග මාසෙත් views 10000ක් ඇවිල්ල සේරම views 20000 තිබ්බොත් දෙවනි මාසෙ ඒ views 20000ටම ගෙවනවද නැත්නම් ඒ මාසෙ ආව views 10000ට විතරද ගෙවන්නෙ