වින්ඩෝස් 10 උදවුවක්
මම ගත්ත ලැප් එකේ තනි පාටිශන් එකක් ආවෙ. මම ඒක පාටිශන් දෙකකට කැඩුව මැජික් පාටිශන් එකෙන්.
මට දැන් ලැප් එක ඇඩ්වාන්ස් රීසෙට් එකක් කරන්න ඕනෙ ෆුල් රීසෙට් එකක්.
ඒ රීසෙට් එක දැම්මොත් මම පස්සෙ හදපු පාටිශන් දෙකත් ඩිලීට් වෙලා ලැප ගද්දි තිබ්බ වගේම තනි පාටිශන් එකට රීසෙට් වෙයිද කියල...