අපි ඕව එක්ක ඔට්‍ටු උනේ මීට අවුරුදු 3කට වගේ උඩ මචං. බොරුවට කාලෙ නාස්ති කරගන්නෙ නැතුව වෙන වැඩක් කරපන්. කෝටි ගනන් වලින් ගන්නව කිවුවට අන්තීමට ගන්න එකෙකුත් නෑ කිවුව එකෙකුත් නෑ. බලපන්කො උබ ඕකක් හොයාගත්තම බයර් මලාට එන්නෙ නෑ. මුලින්ම උඔ ඕකක් හොයාගත්ත කියමුකො. ඊට පස්සෙ උඔ යාලුවට කිවුවම යාලුව බයර්ගෙන්...