බිත්තර, මස්, එළවළු නත්තල් කාලේ ගිය අවුරුදු වල වගේ වැඩි උනේ නෑ. හාල් පාලන ම්ලට ගන්න තිබ්බා
හාල් ප්‍රශ්ණය පිටරටින් නොගෙන්වා, මාෆියා උන්ගෙන් ශේප් කරගන්න අවුරුද්දක්වත් යයි. රජය 10-15%ක් වත් මේ අවුරුද්දේ අරගෙන මොකද වෙන්නේ බලයි. පස්සේ අවුරුද්දේ ඊට වඩා වැඩියෙන් ගනී. මේ මෙතඩ් එකේ තමා යන්න වෙන්නේ...