කතානායක වෙන්න සුදුසු කවුද?

කතානායක වෙන්න සුදුසු කවුද?

  • Bimal Rathnayaka

    Votes: 32 21.3%
  • Lal Kantha

    Votes: 28 18.7%
  • Sunil Handunneththi

    Votes: 5 3.3%
  • Dinesh Gunawardana (සිලින්ඩරේ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Ranjith Maddumabandara (සජබ ලිස්ට් එකෙන් ආවොත් )

    Votes: 5 3.3%
  • Shanakian Rasamanikyan

    Votes: 18 12.0%
  • Vijitha Herath

    Votes: 9 6.0%
  • Samantha Vidyarathna

    Votes: 11 7.3%
  • Nihal Galappaththi

    Votes: 23 15.3%
  • වෙනත්

    Votes: 14 9.3%

  • Total voters
    150

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    experience thiyena ekekma oni nam ara senkole ussan yana eka danna thiyenne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    හැබැයි කතානායකකම විපක්ෂෙට යනවනම් තමා හොද...2/3 තියෙන නිසා සහ විපක්ෂයක් කියල දෙයක් නැති නිසා මුන්ව ටිකක් බැලන්ස් කරලා තියාගන්න හොද වෙයි කියල හිතවා... හැබැයි 160ක්ම වගේ තියෙන නිසා නිහාල් ගලප්පත්ති වගේ එකනෙක් පත් කරන්නත් අවස්ථාවක් තියෙනවා/
     
    • Like
    Reactions: italymad

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අත්දැකීමක් තියෙන නිසා ගලප්පත්ති හොඳ යි කියලා හිතනවා. සමන්ත විද්‍යාරත්නත් හොඳ යි. කියවන එකනේ කරන්නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    ඔය සෙට් එකෙන් නිහාල් ගලප්පත්ති හොඳයි. කතානායක වගේ තනතුරක් වෙන පක්ශෙකට දෙන්නේ නැති වේවී.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හරිනි තාම නිදි.. මයෙ හිතේ ඊයේ දන්වලා තිබ්බා.. ඇහෑරුනාම අහලා කියන්නම්..
    නෑ.. නෑ.. මම දැක්ක පාර්ලිමේන්තුවෙ මිදුල ලස්සනට අතුගානව.... :love: