සජබේ හොඳ මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන්. උන්ට තිබ්බා එකතු වෙලා එක්කො හොඳ නායකයෙක් තෝරන්න. එහෙම නැත්නම් එජාපෙ කැඩෙන්න නොදී මහත්මා දේශපාලනයෙ කඳවුර විදියට පවත්වගෙන යන්න. පොනිල්ගෙයි බූරු පුතාගෙයි පොරේට අහු වෙලා උන් ඔක්කොම නිකං දිය වෙලා ගියා. කන් දෙක ඇහෙන ඕන ගොනෙකුට බූරු පුතාගෙ කතාවක් ඇහුවම තේරෙනව ඌ රටක නෙමෙයි මරණාධාර සමිතියක සභාපතිකමක්වත් කරන්න සුදුසු එකෙක් නෙමෙයි කියල. රණසිංහ ප්‍රේමදාසගෙ තිබ්බ ගතිලක්ෂණ මුකුත් නෑ මුගේ. විපක්ෂෙ හරියට තිබ්බනම් රාජපක්ෂලටත් මේක නැති බංගස්තාන වෙනකන් නැටුම් නටන්න හම්බ වෙන්නෙ නෑ. ඔක්කොම විනාස වෙනකන් ඉඳලා කල යුතු දේ වෙලාවට කරන්නෙ නැතුව දැන් පොළොවෙ පස් කෑවත් වැඩක් නෑ. අප්පගෙන් පුතාටයි එකම පරම්පරා කීපෙකටයි යන්න මේක උන්ගෙ බූදලයක් නෙමෙයිනේ. මෙච්චර කල් හිටපු උන් අසමත් නිසා මිනිස්සු වෙනසක් කලා. වෙනස මොන වගේ වෙයිද කියල බලමු.ow awanm meeta wadaa wada thogayak karala palaweni maaseta